ඉතින් ඕක වඩම්මල තියපු පන්සලේ ෆොටෝ එකක් දාපන්කො . ඇයි ඇබරෙන්නෙ :lol: :lol: :lol: :lol: ඉතින් යකෝ අනුරගේ පොලිසීය ඔහොම කුඩ ඉහලාගෙන හේවිසි ගහගෙන ඔය පිළිමේ උස්සන් කොහේ යනවා කියලා ද උබ කියන්නේ ? පන්සල් වෙන්න ඇති . :LOL: