සොල්දාදුවන් රණවිරුවා වුන හැටි

supun_sg

Well-known member
  • Sep 5, 2010
    15,988
    24,463
    113
    tracing Geo-location.. ... ...
    රණවිරුවා කියන්නේ නෑ.. "රණවිරු සෙවන" කියල එතන නම quote කරලා තියන හින්ද ඕක notice වෙන්නේ නෑ..
    තවම කියන්නේ හමුදා සෙබළු, හමුදා සාමාජිකයෝ කියලා..

    ඊළඟට ටක් ගාල උතුරට දුවනවා කටට අරන් එන්න..

    1779413293006.png
     
    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    6,119
    11,683
    113
    35
    Spain
    මන් මිනිස්සු ගැන මෙහෙම කියන්න කැමති නැහැ, දැන් මට මූ දැක්කම බඩ දඟලනවා. ජරාම වර්ගයේ දේශපාලකයෙක් මූ.
     
    Mister TT

    Active member
  • Dec 4, 2014
    568
    206
    43
    41
    Kalutara
    රණවිරුවා කියන්නේ නෑ.. "රණවිරු සෙවන" කියල එතන නම quote කරලා තියන හින්ද ඕක notice වෙන්නේ නෑ..
    තවම කියන්නේ හමුදා සෙබළු, හමුදා සාමාජිකයෝ කියලා..

    ඊළඟට ටක් ගාල උතුරට දුවනවා කටට අරන් එන්න..

    View attachment 266119
    නැගෙනහිර පැත්තට ගිහිල්ල තිබුන නේද,කොටා සුමන්තිරන්ටද කොහේද ස්තුති කරලා තිබුන උන්ගේ බලය පවතින ප්‍රදේශයකට කොටාට ආරාධනා කිරීම සම්බන්දව.