අවුරුදු එකහමාරක්කොහොමද අද්දැකීම ? ලැබුන දේවල් තියෙනවද? නැති වුන දේවල් තියෙනවද?
Salli?මම දන්න එකෙක් ඉන්නව. ඌට තියෙන්නෙ ID එකයි Button phone එකකුයි විතරයි. අඩුම බෑන්ක් Account එකක්වත් නෑ. හැබැයි ඌ අපිට වඩා සෑහෙන නිදහසේ ඉන්නව.
Pearsonal profile එකෙන් log නොවි directly අපේ buisness pages වලට log වෙන්නෙ කොහොමද මචං. Meta buisness suite එකෙන් ද?business fb eken tama browse kalth
same hereFB , Twitter deactivate kara,
Not in messenger
FB ain karata passe eka ekage deshapalana katha dan ahanna wennema na. eka thama labuna lokuma nidahasa
E welawe poth kiyawanawa. henama relaxing eka.
Social media walin enne elakiri, Whatssapp, youtube
Job eke wada nisa Whatssapp ain karanna ba, nathnam ithin ekata sahenna time waste wenawa, ohe boruwata apahu apahu balanawa.
anika youtube, e magulath ain karala damma nam hari,
Elakiri nam shape eke balanna puluwan. aulak na...![]()
Nikan ma switch wela one nam personal ekata yanna puluwan.. ehema one wenne ne itn .Pearsonal profile එකෙන් log නොවි directly අපේ buisness pages වලට log වෙන්නෙ කොහොමද මචං. Meta buisness suite එකෙන් ද?
දැනට log වෙන්නෙ, page එකට link වෙලා තියෙන profile එකට ගිහින් එ්ක ඇතුලෙන් page එකට switch වෙලා.
කෙලින්ම buisness page එකටම log වෙන්නෙ කොහොමද, Pc එකෙන් යද්දී? Meta buisness suite එකෙන් ද log වෙන්නෙNikan ma switch wela one nam personal ekata yanna puluwan.. ehema one wenne ne itn .
Ow mchn. Serama log wela nisa nikan ma account walata yanawa mchn. Samahra welwata OTP illanawa. Mata hariyatama mathaka ne e nisaකෙලින්ම buisness page එකටම log වෙන්නෙ කොහොමද, Pc එකෙන් යද්දී? Meta buisness suite එකෙන් ද log වෙන්නෙ
ආ හරි හරි. Profile එකට log නොවි කෙලින්ම page එකටම යන්න ක්‍රමයක් මාත් බල බල හිටියෙ. Creator studio / buisness suite එකෙන් ගියා නම් හරි වගෙ Facebook[dot]com නොයාOw mchn. Serama log wela nisa nikan ma account walata yanawa mchn. Samahra welwata OTP illanawa. Mata hariyatama mathaka ne e nisa
Business eken puluwan mchn.ආ හරි හරි. Profile එකට log නොවි කෙලින්ම page එකටම යන්න ක්‍රමයක් මාත් බල බල හිටියෙ. Creator studio / buisness suite එකෙන් ගියා නම් හරි වගෙ Facebook[dot]com නොයා