Whatsapp එහෙමත් uninstall කරල ටික කාලයකට disappear වුන උන් ඉන්නවද?

Aiden Pearce

Well-known member
  • Aug 4, 2025
    1,183
    1,933
    113
    කොහොමද අද්දැකීම ? ලැබුන දේවල් තියෙනවද? නැති වුන දේවල් තියෙනවද?
    අවුරුදු එකහමාරක්
    මුකුත් උනේ නෑ ලෝකෙ මූ උනා අපි නැති උනාට ගානක් නෑ කියල තේරුනා 😋
     

    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,885
    18,740
    113
    මම දන්න එකෙක් ඉන්නව. ඌට තියෙන්නෙ ID එකයි Button phone එකකුයි විතරයි. අඩුම බෑන්ක් Account එකක්වත් නෑ. හැබැයි ඌ අපිට වඩා සෑහෙන නිදහසේ ඉන්නව.
    Salli?

    Mage personal fb ekata yanne ma nethi tharam mama.. business fb eken tama browse kalth. Eke pages tika withrai thiyenne. Personal ewa nene ethakota hodai
    ------ Post added on Apr 5, 2026 at 8:41 PM
     
    • Like
    Reactions: NRTG

    SK29

    Well-known member
  • Apr 14, 2017
    7,369
    8,730
    113
    murder ekak, robbery ekak dunnama tikak aatha palathakata gihilla ohoma thama inne. phone ekak use kranneth ne. ubath murder ekak, robbery ekak karannada yanne?
     
    • Like
    Reactions: NRTG

    SudaW

    Well-known member
  • May 1, 2025
    403
    309
    63
    business fb eken tama browse kalth
    Pearsonal profile එකෙන් log නොවි directly අපේ buisness pages වලට log වෙන්නෙ කොහොමද මචං. Meta buisness suite එකෙන් ද?
    දැනට log වෙන්නෙ, page එකට link වෙලා තියෙන profile එකට ගිහින් එ්ක ඇතුලෙන් page එකට switch වෙලා.
     

    hgarts

    Well-known member
  • Jan 22, 2018
    1,063
    1,018
    113
    Here 🖐

    FB , Twitter deactivate kara,
    Not in messenger

    FB ain karata passe eka ekage deshapalana katha dan ahanna wennema na. eka thama labuna lokuma nidahasa
    E welawe poth kiyawanawa. henama relaxing eka.

    Social media walin enne elakiri, Whatssapp, youtube

    Job eke wada nisa Whatssapp ain karanna ba, nathnam ithin ekata sahenna time waste wenawa, ohe boruwata apahu apahu balanawa.
    anika youtube, e magulath ain karala damma nam hari,

    Elakiri nam shape eke balanna puluwan. aulak na...(y)(y)(y)
    same here
    ------ Post added on Apr 6, 2026 at 6:30 PM
     
    • Like
    Reactions: NRTG

    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,885
    18,740
    113
    Pearsonal profile එකෙන් log නොවි directly අපේ buisness pages වලට log වෙන්නෙ කොහොමද මචං. Meta buisness suite එකෙන් ද?
    දැනට log වෙන්නෙ, page එකට link වෙලා තියෙන profile එකට ගිහින් එ්ක ඇතුලෙන් page එකට switch වෙලා.
    Nikan ma switch wela one nam personal ekata yanna puluwan.. ehema one wenne ne itn .
     
    • Like
    Reactions: NRTG

    manarrow

    Well-known member
  • Jan 31, 2015
    5,101
    5,380
    113
    Whatsapp නං නෙමේ fb එකෙන් එක පාරක් අයින් උනා. ඒ අයින් වෙච්ච එක තාම එහෙමමයි. එක පාරක් 2018 මගෙ lap එක කැඩුන. හදන්න දුන්න තැන මාසයක් ගියා ගන්න lap එක. Phone එකෙන් ඒ කාලෙ fb ගියේ නෑ lap එක නැති උනාට පස්සෙ fb යන්න විදිහක් තිබ්බෙ නෑ. Lap එක නැතුව මුල් දවස් ටිකේ fb යන්න නැතුව නිකන් ඉන්නම බෑ හෙන ගහල ඇගේ කෑල්ලක් නෑ වගේ. පස්සෙ ඔහොම සති දෙක වගේ යනකොට අර ඒක නැතුව ඉන්න බැරි ගතිය අඩු උනා. හැබැයි fb එක මතක් වෙනව. ඔහොම මාසයක් ගියා. ගිහින් lap එක හදන් අරන් ඇවිල්ල fb log උනා.

    අඩෝ විශ්වාස කරපන්. මම fb එකට log වෙලා දැන් wall එකේ බලන් ඉන්නව මම මොකද කරන්න ඕන කියල. මම scroll කරල පහලට ගිහින් මොනවද බලන්න ඕන මොනවද කරන්න ඕන කියල හිත හිත ඉන්නව. මගෙ ඔලුවට එන්නෙ ඇයි මම නිකන් තේරුමක් නැතුව fb යන්නෙ මොකද්ද මම ඒකෙන් කරන්නෙ කියල මම කල්පනා කරනව. සරලව Lap එක කැඩෙන්න කලින් මම fb ගිහින් මේ වෙනකන් මොනවද කලේ කියල මටම හිතෙන්න ගත්ත.

    එදයින් පස්සෙ fb එපා උනාමයි ආයෙ හෙන කාලෙකට මම fb යන්නෙ නැතුව නැවත්තුව මට දැනෙන්නෙම නැතුව ගියා. ආයෙ පහු කාලෙකදි පොඩ්ඩක් ගියත් ඒක ගැන ලොකු ආසවක් නෑ ඕන වෙලවක අයින් කරල දාන්න පුළුවන්.

    මේකෙන් ගන්න පුළුවන් දේ තමා. තමං මොන දෙයක් ගැන හරි addict වෙලා ඉන්නව නං ඒකෙන් මාසයක් ඇති හරියටම ඒකෙන් අයින් වෙන්න brain එක නිකන් factory reset වෙලාම refresh වෙලාම යනව.

    ඒ වගෙම තමා මොකක් හරි පුරුද්දක් ඇති කරගන්න ඕන නං ඒක එක දිගට මාසයක් කලහම ඒක brain එකේ auto pilot mode එකට වැටිල දිගටම නවත්තන්නෙ නැතුව කරගෙන යන්න පුළුවන්. ඔය මාසෙක transition period එක තමා වැරෙන් අල්ලන් ඉන්න ඕන එකම timeline එක. එතනින් පස්සෙ එච්චරයි තමන්ගෙ mind and body එක තමන්ට manual gear car එකක් වෙනව.

    මම දැන් ඊළගට wife එක්ක අලුත් වැඩක් කරන්න හිතන් ඉන්නව වෙලාවක. ආයෙ 2000 - 2010 අතර කාලෙට යන්න. ඒ කියන්නෙ smart phone තිබ්බෙ නැති කාලෙට පොඩ්ඩක් යන්න. මාසයක් phone lap internet ඔක්කොම අයින් කරල nokia 1100 එකක් විතරක් අරන් කොහෙහරි internet signal නැති calls විතරක් ගන්න පුළුවන් පැත්තකට ගිහින් මාසයක් ඉදල එන්න.
     

    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,885
    18,740
    113
    කෙලින්ම buisness page එකටම log වෙන්නෙ කොහොමද, Pc එකෙන් යද්දී? Meta buisness suite එකෙන් ද log වෙන්නෙ
    Ow mchn. Serama log wela nisa nikan ma account walata yanawa mchn. Samahra welwata OTP illanawa. Mata hariyatama mathaka ne e nisa
     
    • Like
    Reactions: NRTG and SudaW

    SudaW

    Well-known member
  • May 1, 2025
    403
    309
    63
    Ow mchn. Serama log wela nisa nikan ma account walata yanawa mchn. Samahra welwata OTP illanawa. Mata hariyatama mathaka ne e nisa
    ආ හරි හරි. Profile එකට log නොවි කෙලින්ම page එකටම යන්න ක්‍රමයක් මාත් බල බල හිටියෙ. Creator studio / buisness suite එකෙන් ගියා නම් හරි වගෙ Facebook[dot]com නොයා
     

    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,885
    18,740
    113
    ආ හරි හරි. Profile එකට log නොවි කෙලින්ම page එකටම යන්න ක්‍රමයක් මාත් බල බල හිටියෙ. Creator studio / buisness suite එකෙන් ගියා නම් හරි වගෙ Facebook[dot]com නොයා
    Business eken puluwan mchn.
     
    • Like
    • Love
    Reactions: NRTG and SudaW