Yes කියල කමෙන්ට් කරන්න. කමෙන්ට් බලන්න එපා.ඇඬෙනව ගුපියනේ

chatudil

Well-known member
  • Mar 19, 2008
    402
    593
    93
    My Home
    විශ්ව මාතාව Mark Zuckerberg අයියද? එයානේ ඔය Share button එක දැම්මේ FB එකට.
    රු 100000 කෙසේ වෙතත් කට්ටිය Share කලාම page එකට ලයික් නම් ගන්න පුළුවන් ඒ වගේ ගානක්.
     

    UbeThaththa

    Well-known member
  • Apr 15, 2025
    3,238
    4,081
    113
    yes කියල දහ පාරක් කමෙන්ට් කරා, 100,000 ‍x 10 = ලක්ෂ දහයක් හෙට අතේ

    Season 6 Knowledge GIF by Friends


    Think About It GIF by Identity
     

    infernocus

    Well-known member
  • Jul 8, 2025
    2,777
    5,579
    113
    ඔවු බන් මටත් ඔය වගේ එකක් සෙට උනා
    අපේ බැංකු එකවුන්ට් නම්බර් එක විතරයි දාන්න තියෙන්නෙ එතකොට OTP එක එනවා ඒක ඒ සයිට් එකට දාන්න තියෙන්නෙ

    එවලෙම සල්ලි වැටෙනවා එකවුන්ට් එකට
     

    Cypress

    Well-known member
  • Jul 22, 2021
    15,949
    27,293
    113
    සොන්නලුන්ගේ විශ්වමාතාව :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:. අමුම නූගත් තැරිම ගොඩේ බෛයි හැත්තක් දැන් බුකියේ ඉන්නේ 🤮
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    35,482
    72,495
    113

    ඕක අපිට විහිලුවක් වගේ උනාට, ලංකාවෙ පට්ට පිරිසක් ඉන්නවා හරියට ජීවිතෙ ගැටගහගන්න සල්ලි නැතුව මොකක්හරි විදියකින් සල්ලි හම්බෙයි කියලා බලන, උන් කම්මැලිත් නෑ, ඒත් හම්බ කරන්න කියලා කරන්න වැඩක්වත් හොයාගන්න බෑ. එහෙම උනාම උන් මේ වගේ ඒවට උනත් ට්‍රයි කරන්න බලනවා.

    ඕකත් හරියට අරට නිරාගමික එකෙක්ට කැන්සර් එකක් හැදුනාම ආගම් පස්සෙ දුවන්න ගන්නවා වගේ තමා.

    මේ මිනිසුන්ව ජීවත් කරන්නෙ බලාප්‍රොත්තුව විතරයි :yes: :yes:
     
    • Like
    Reactions: lilman