ආසියාවේ දුර්වලම මුදල් ඒකකය

BINGU_PUTHA

Well-known member
  • Apr 26, 2013
    11,998
    5,701
    113
    canada

    ශ්‍රී ලංකා රුපියලේ සීඝ්‍ර කඩාවැටීමක්: ආසියාවේ දුර්වලම කාර්ය සාධනය පෙන්නුම් කරන මුදල් ඒකකය බවට පත්වේ​

    copyright:

    Hiru news

    ජාත්‍යන්තර බ්ලූම්බර්ග් (Bloomberg) සඟරාව වාර්තා කරන පරිදි, ශ්‍රී ලංකා රුපියලේ අගය මේ මස තුළ ආසියානු කලාපයේ වේගවත්ම පහත වැටීම වාර්තා කරමින් දැඩි අස්ථාවරත්වයකට ලක්ව තිබෙනවා.

    මුදල් නියෝජ්‍ය අමාත්‍ය අනිල් ජයන්ත ප්‍රනාන්දු මහතා පාර්ලිමේන්තුවේදී පවසා සිටියේ, රුපියලේ අගය තවදුරටත් පහත වැටෙනු ඇතැයි පවතින වෙළඳපොළ අපේක්ෂාවන් මෙම කඩාවැටීම තවදුරටත් තීව්‍ර කර ඇති බවයි.

    බ්ලූම්බර්ග් දත්තවලට අනුව, රුපියලේ අගය මේ මස තුළ 4.6%කින් පහත වැටී ඇති අතර, බදාදා දින වන විට එය ඩොලරයකට සාපේක්ෂව රුපියල් 334.52ක් දක්වා 1.2%ක අවප්‍රමාණය වීමක් වාර්තා කළේය. මෙය 2023 මාර්තු මාසයෙන් පසු වාර්තා වූ රුපියලේ පහළම අගයයි.

    ඉරාන-ඇමරිකානු ගැටුම් ආරම්භ වීමත් සමඟ ඉන්ධන ආනයන පිරිවැය හය ගුණයකින් ඉහළ යාම මෙම මූල්‍ය අර්බුදයේ ප්‍රධාන හේතුව බව එම වාර්තා පෙන්වා දෙනවා.

    මුදල් අමාත්‍යාංශයේ නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළ පරිදි, ආනයනකරුවන් වැඩි වශයෙන් ඩොලර් මිලදී ගැනීමට කටයුතු කරන අතර, අපනයනකරුවන් තමන් උපයන විදේශ විනිමය රුපියල් බවට පරිවර්තනය කිරීම ප්‍රමාද කිරීම හේතුවෙන් විදේශ විනිමය වෙළඳපොළ තුළ උග්‍ර හිඟයක් නිර්මාණය වී ඇත. මීට අමතරව, රාජ්‍ය සුරැකුම්පත් සහ කොටස් වෙළඳපොළෙන් විදේශ ආයෝජන පිටතට ගලා යාම ද මෙම තත්ත්වය උග්‍ර කිරීමට හේතු වී තිබෙනවා

    රී ලංකා මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ උපුටා දක්වමින් දිනපතා ඉංග්‍රීසි පුවත්පතක්‌ වාර්තා කරන්නේ, විදේශ විනිමය වෙළඳපොළේ පවතින අස්ථාවරත්වය පාලනය කිරීම සඳහා මහ බැංකුව අවශ්‍ය අවස්ථාවන්හිදී වෙළඳපොළට මැදිහත් වෙමින් සිටින බවයි.

    මෙම අර්බුදය පිළිබඳව අදහස් දක්වන 'ඇඩ්වොකාටා' (Advocata) ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරී ධනනාත් ප්‍රනාන්දු පෙන්වා දෙන්නේ, යුද්ධය අවසන් වීම වෙළඳපොළ විශ්වාසය යළි ගොඩනැගීමට උපකාරී වනු ඇති නමුත්, ගැටුම කෙදිනක අවසන් වේද යන්න පිළිබඳව නිශ්චිත අනාවැකියක් පැවසීම අපහසු බවයි.

    ඔහු වැඩිදුරටත් සඳහන් කරන්නේ, අතීතයේදී මෙවැනි විනිමය අනුපාත කඩාවැටීම් පාලනය කිරීම සඳහා ද්‍රවශීලතාවය අඩු කිරීම සහ මූල්‍ය ප්‍රතිපත්ති දැඩි කිරීම වැනි පියවර අත්‍යවශ්‍ය වූ බවයි.

    කඩාවැටෙමින් පවතින රුපියලේ අගය ආරක්ෂා කර ගැනීම සඳහා ශ්‍රී ලංකා රජය මේ වන විට දැඩි පියවර කිහිපයක් ගෙන තිබෙනවා. ඒ අනුවයි පෞද්ගලික වාහන ආනයනය සඳහා මාස තුනක කාලයකට 50%ක විශේෂ ආනයන තීරුබදු ගාස්තුවක් පැනවීම, ඉන්ධන සීමා කිරීම් සහ විදුලි ගාස්තු ඉහළ දැමීම වැනි පියවර ක්‍රියාත්මක කර ඇත්තේ.
     
    • Haha
    Reactions: shenat and Candid-B

    War Fighter

    Well-known member
  • Mar 22, 2017
    8,795
    1
    27,744
    113
    බාල ගල්අඟුරු වල productivity loss එක වහගන්න ඩීසල් වලින් වැඩිපුර electricity generate කරන නිසා. ඉන්ධන (ඩීසල්) ආනයන වියදම අහස උසට නැගල
     

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    11,998
    5,701
    113
    canada
    බාල ගල්අඟුරු වල productivity loss එක වහගන්න ඩීසල් වලින් වැඩිපුර electricity generate කරන නිසා. ඉන්ධන (ඩීසල්) ආනයන වියදම අහස උසට නැගල
    අර මහජන උපයෝගිතා කොමිසමත් සද්ද නැතිව හිටිය නේද විදුලි බිල වැඩි වෙන්න දීල? ගල් අගුලු පාඩුව ගැන කතා කලේ නැහැ නේද? උනුත් ආණ්ඩුවේ හෙන්ච්ච්යියෝ
     
    • Like
    Reactions: War Fighter

    War Fighter

    Well-known member
  • Mar 22, 2017
    8,795
    1
    27,744
    113
    අර මහජන උපයෝගිතා කොමිසමත් සද්ද නැතිව හිටිය නේද විදුලි බිල වැඩි වෙන්න දීල? ගල් අගුලු පාඩුව ගැන කතා කලේ නැහැ නේද? උනුත් ආණ්ඩුවේ හෙන්ච්ච්යියෝ
    නඩුත් හාමුදුරුවන්ගේ බඩුත් හාමුදුරුවන්ගේ
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    80,958
    72,066
    113
    මාලඹේ
    @nul එන්න ඇවිත් මෙන්න මූට ආයි පුකේ අරින්න.

    තැන් දෙක තුනකම දැක්කා උබට අඩගහනවා. උබේ පොල්ල රස වැටිල වගේ :lol::lol:
    @handley එකෙන් එන්න බැරි නිසාද මෙකෙන් එන්නේ 😂😂
     
    • Haha
    Reactions: Sonik Sonik

    handley

    Well-known member
  • Jun 24, 2018
    7,254
    10,070
    113
    දැන් ආයෙත් Sonik Sonik එකෙන් වරෙන් පෙින්නයා
    කොන්ද පන නැති පොන්නය, අපිනම් එක එකාගෙ ප්‍රොෆයිල් හොය හොය යන්නෙ නැ කියන්න ඔන දෙ කියනව, තොපිට රෙවුනම ෆෙක් ගගා වටෙ දුවන්ව,
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    80,958
    72,066
    113
    මාලඹේ
    කොන්ද පන නැති පොන්නය, අපිනම් එක එකාගෙ ප්‍රොෆයිල් හොය හොය යන්නෙ නැ කියන්න ඔන දෙ කියනව, තොපිට රෙවුනම ෆෙක් ගගා වටෙ දුවන්ව,
    කැරි පොන්නයා Fake වලින් ඇවිත් පුක දිලා පුක පලාගෙන අඩනවා නේ😂
     
    • Haha
    Reactions: handley

    handley

    Well-known member
  • Jun 24, 2018
    7,254
    10,070
    113
    කැරි පොන්නයා Fake වලින් ඇවිත් පුක දිලා පුක පලාගෙන අඩනවා නේ😂
    ලැජ්ජ නැද්ද පොන්නයො ඔහොම නොන්ඩි වෙන්න, 🤭