මෙ වගේ කුහකයන්ට මරන දඩුවම දෙන්න ඔනේ බංලංකාවේ අමාරු කාලේ ජෙප්පෝ ගෙනියපු කැම්පෙන් එක මතක් වුනා මේ නිසාම කි දෙනෙක් මැරෙන්න ඇද්ද බෙහෙත් නැතුව
දැන් තමා මු කියන එක කරන්න හොදම වෙලාවMe sare wth Jeppo kiyana de karamu ban. Oya kiyana de karapan. doller ewanna epa
ow. mun mechchara kiyana eke karamu. JVP anduwa baleta awatha goda dai. Doller ewanna epaදැන් තමා මු කියන එක කරන්න හොදම වෙලාව
හොර තක්කඩි හැත්තටය් උන්ගේ කටු සුප්පු කරපු උන්ටය් එහෙනම් මෙහෙන් වාසි ගත්තු උන්ටය් ඇරෙන්න සමානයය මිනිසුන්ට නම් එහෙම ගැට්ටේ අමරුවක් නැහැ
jepi campaign welata gewalata $ iwara une, gu naw welata gewalada?ලංකාවේ අමාරු කාලේ ජෙප්පෝ ගෙනියපු කැම්පෙන් එක මතක් වුනා මේ නිසාම කි දෙනෙක් මැරෙන්න ඇද්ද බෙහෙත් නැතුව
මාලිමාවේ උන් උපාසකයො නේද.... ඒකනේ උඹ දැන් උන්ගේ කටු සූප්පු කරන්නේ..වල් දෙමළ පචයෙක්ට රැවටුණ මෝඩ බයියෝ
ගෑස් නැතිව මාස ගණන් හිටපු ඒවා
ගෑස් පුපුරලා මැරුණු ඒවා
හාල් /පොල් /සිනි /තෙල් වලට විතරක් සබන් කැටේ ගන්න පවා පොලින් වල පැය ගණන් හිටපු ඒවා
බෙහෙත් නැතිව පෝලිම් වලම මිනිස්සු මැරුණු ඒවා
බඩු මිල 3-4 ගුණයකින් වැඩි කරපු ඒවා
තමන්ගේ පවල් වල උන් හොරා කන්න පුළුවන් හැම ආයතනයකටම දාපු ඒවා
රටට් හෙන ගැහුවත් තමන්ගේ ගොඩ වැඩි කර ගත්තු ඒවා
බොරු ලෙඩ හදාගෙන ජනාදිපති අරමුදලට විදපු ඒවා
වාහන 10-20 තියාගෙන ඒවාගේ මිනිස්සුනට පඩි ගෙවාගෙන ගියපු ඒවා
ආරක්ෂකයෝ 150-200 නඩත්තු කරපු ඒවා
බෙහෙත් වෙනුවට වතුර විදපු ඒවා
ආණ්ඩුවට තර්ජනයක් වගේ නම් මරල දාපු ඒවා
රට වටේ ජදිපති මන්දිර වලට කොටි ගණන් ගෙවපු ඒවා
රටේ වැදගත් ආයතන වලට හෙන්චය්යෝ බුරුත දාගත්තු ඒවා
පාර්ලිමේන්තු කැන්ටිමෙන් අපේ සල්ලි වලින් හොර තක්කඩි ටිකට පිනට ගිලින්න දුන්නු ඒවා
මන්ත්‍රී නිවාස /වාහන නිකන් සක්කිලි ටිකට දුන්නු ඒවා
පුද්ගලික සවාරි ගිහින් අපේ සල්ලි වලට කෙලපු ඒවා
අය්ති කාරයෝ නැති ගෙවල්
කුඩු ගෙන්නපු ඒවා
මේවා අමතක නැහැ බන් ඔය ටිකක් විතරය් ඔය සක්කිලි හැත්තගේ ලමය් පවා මරාගෙන කන්න ඕන මට
අනේ යකෝ..තොපි ගෝඨට චන්දේ දුන්නේ උෟ දුන්න පොරොන්දු ටික නිසානේ..උෟ ඒවා කොරෝනා අැවිත් රට වහලත් කරන්න ගිහින් තමයි රට බංකොලොත් වුනේ..පිනට තොපිට සල්ලිත් බෙදුවා මතක නැද්ද?දැන් තොපි ලප තක්කඩ්යට කඩේ යන්නෙත් උෟ පිනට අස්වැසුම දෙන නිසානේ.
උඹේ ඔය ලප දෙමලා ගහපු පච ගැන නම් කථා කරන්න ඵපා..උන් කිව්වේ උන් බලේ ගත්තහම සති 2න් 60ක් 70ක් හිරේ කියලා ඔය පච ගහල තමයි..දැන් කීදෙනෙක් හිරේද කියපංකෝ අවුරුදු 2ක් ගිහිනුත්...කෝ දැන් ෆයිල් 400+?.අන්තිමට උනුත් බලේට අැවිත් කරන්නේ හොරා කන ඵක තමයි..උඹේ ලප තක්කඩ් පචයා රටම රවට්ටලා සිරස ඵක්ක රට ගිණි තියලා බලේ ගත්තා කියලා දැන්වත් පිලිගනින්..
ඉවසල ඉන්න පුතෙ සිරන්තිගෙ ගෙත් ගන්නව අපි, හිරෙ දාන්නෙ උසාවියෙන් අනුර නෙමෙ. නිකන් අරන් ගිහින් හිරෙ දාන්නද කියන්නෙ උබ ඉට පස්සෙ අඩපන් එකාදිපතිය කියල, කැරිම හරක් තමා හාමුලගෙ ඩොබි ලා