පච කොටාට දැන් හිතෙනවා ඇති 😅

Aluth Eka

Well-known member
  • Apr 12, 2016
    7,253
    10,506
    113
    කට උල් කරන් බොරු ටිකක් කියලා
    ඩොබියෝ ටිකත් තෙත් කරගෙන
    සහෝදරයන්ගේ කාලා ඇදලා
    පඩුවේ හිටියනම් ඉවරයි කියලා
    ඕකට තේරිලා ඇති දැන් කයිය ගහනවා වගේ
    කරන්න ගියාම ලේසි නෑ කියලා:lol::lol:
     
    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    6,240
    11,911
    113
    35
    Spain
    ඔවු, ඒ වුනාට ජනාධිපතිකමේ රස වැටුනම ඒක අතාරින්න හිත හදාගන්න අමාරුයි. කොටා දැන් ව්‍යවස්ථා සංශෝධන ගැන කතාවක් නැත්තේ එක නිසයි. උන් ඡන්දේ කිට්ටු කරලා සදාකාලිකව බලයේ ඉන්න උත්සාහ කරාවි.
     
    helplesser

    Well-known member
  • Nov 20, 2017
    17,886
    27,472
    113
    36
    Mirihana
    alis.alberta.ca
    Aluth Eka
    Inigo Montoya
     
    • Wow
    Reactions: Inigo Montoya

    Aluth Eka

    Well-known member
  • Apr 12, 2016
    7,253
    10,506
    113
    ඔවු, ඒ වුනාට ජනාධිපතිකමේ රස වැටුනම ඒක අතාරින්න හිත හදාගන්න අමාරුයි. කොටා දැන් ව්‍යවස්ථා සංශෝධන ගැන කතාවක් නැත්තේ එක නිසයි. උන් ඡන්දේ කිට්ටු කරලා සදාකාලිකව බලයේ ඉන්න උත්සාහ කරාවි.
    minissu ekka ewa hmben na mehma aragalya part 2 ikmnta ei
     
    • Like
    Reactions: Inigo Montoya

    GeeBeePee

    Well-known member
  • May 27, 2025
    1,478
    2,293
    113
    ඕකට ආයේ හම්බෙන්නේ නෑ. ලංකා ඉතිහාසයේ මූසලම කාලකන්නි ජනාධිපති අනුර කුමාර 🤷🏻‍♂️

    මේකේ ත්‍රෙඩ් වල ඉන්න උගෙ වල්ල සූප්පු කරන උන් දැක්කම ආයේ එන්නත් බැරි නෑ බං 🤌
     
    CohenLenstra

    Well-known member
  • Jan 11, 2024
    1,369
    2,669
    113
    කට උල් කරන් බොරු ටිකක් කියලා
    ඩොබියෝ ටිකත් තෙත් කරගෙන
    සහෝදරයන්ගේ කාලා ඇදලා
    පඩුවේ හිටියනම් ඉවරයි කියලා
    ඕකට තේරිලා ඇති දැන් කයිය ගහනවා වගේ
    කරන්න ගියාම ලේසි නෑ කියලා:lol::lol:
    ලාල්කාන්ත ඔය වගේ කතාවක් කියාවි වැඩිකල් යන්න කලින්.
     
    reddit

    Well-known member
  • Aug 18, 2016
    9,027
    8,288
    113
    Chilaw
    ඔවු, ඒ වුනාට ජනාධිපතිකමේ රස වැටුනම ඒක අතාරින්න හිත හදාගන්න අමාරුයි. කොටා දැන් ව්‍යවස්ථා සංශෝධන ගැන කතාවක් නැත්තේ එක නිසයි. උන් ඡන්දේ කිට්ටු කරලා සදාකාලිකව බලයේ ඉන්න උත්සාහ කරාවි.
    මේ ටිකේ රනිලලා කරක් ගහපු Hotel ටික විසිට් කරලා ඒ ආතල් එක මොන වගේද බලන ගමන් ඉන්නේ බුවා :lol:
     
    planner123

    Well-known member
  • May 22, 2018
    8,262
    14,288
    113
    Trump nisa Dollar eka watenawa. Eth me rate samahara gobba haththa hithan inne Rupiyala watenne USD strong wena nisa kiyala.

    Me loke USD against appreciate wena currency thiyena ratawl thiyenawa. Ewa penne naha hujja jepi gobbayonta.
     
    Arcadian

    Well-known member
  • Mar 1, 2011
    2,945
    2,109
    113
    Kawruhari me baiyo set ekata plaintea tikak hadala deepanko katha kara kara inna. Me tika hena fun eke inne. 🥱
     
    • Haha
    Reactions: Smartm

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,082
    16,858
    113
    Kawruhari me baiyo set ekata plaintea tikak hadala deepanko katha kara kara inna. Me tika hena fun eke inne. 🥱

    ඩොලර් ඵක වැඩිවෙනකොට ජෙප්පොන්ද ෆන් ද?..රට නේද ඉන්නේ??
     
    • Haha
    Reactions: Inigo Montoya

    Aluth Eka

    Well-known member
  • Apr 12, 2016
    7,253
    10,506
    113
    Kawruhari me baiyo set ekata plaintea tikak hadala deepanko katha kara kara inna. Me tika hena fun eke inne. 🥱
    කියන දේ නාහන ඩොබියෝ ඉහල ගියත් එකයි පහල ගියත් එකයි කියනවනේ..ඕන හුත්තක් කරගනින්
     
    • Like
    Reactions: KDH