අතේ තියෙන්නේ 2.7M. කෙල වෙලා ඉන්නේ ..............
කොහොමද බන් USD or Crypto කරන්නෙ අතේ තියෙන රුපියල්?danma ganne nathnam oya salli tika USD or crypto kaeapan...
2.5 mil walata pan gediyak thamai ganta wenne bathnam
කොහොමද බන් USD or Crypto කරන්නෙ අතේ තියෙන රුපියල්?
Bank වලින් allow කරන්නෙ නැහැනෙ card එක හරහා ගෙවන්නcrypto karana eka lesi bn.. binance eke... adu wechcha welawe poddak balapan...
trade karannta yanna epa...
p2p card eken denne na.. p2p karannaBank වලින් allow කරන්නෙ නැහැනෙ card එක හරහා ගෙවන්න

Crypto ගැන දන්නේ නැති කෙනෙක්ට crypto එකට ඉන්වෙස්ට් කරන්න කියන එක හොඳ advice එකක් නෙමෙයි. අනිත් එක USD හිඟයක් තියෙනවා මේ වෙලාවේ, ඒ හින්ද බැංකු 2.7M වටින USD ගන්න බැ. අනිත් එක USD දෙන්නෙත් නැති වෙයි නිකං ගිහිල්ලා ඇහුවොත්.danma ganne nathnam oya salli tika USD or crypto kaeapan...
2.5 mil walata pan gediyak thamai ganta wenne bathnam
Crypto trade karanna epa kiwwe eka thamai ban... stable coin eke risk eka patta adui... $ aran damma wagema thamai...Crypto ගැන දන්නේ නැති කෙනෙක්ට crypto එකට ඉන්වෙස්ට් කරන්න කියන එක හොඳ advice එකක් නෙමෙයි. අනිත් එක USD හිඟයක් තියෙනවා මේ වෙලාවේ, ඒ හින්ද බැංකු 2.7M වටින USD ගන්න බැ. අනිත් එක USD දෙන්නෙත් නැති වෙයි නිකං ගිහිල්ලා ඇහුවොත්.
ඇල්ටෝ / පොල්ටෝ ලඩියක් අරන් BYD කියල ගහල පදින එක ගැන නේද කියන්නේ ??
