කයිවාරු කයිවාරු කයිවාරු

tharakaf

Well-known member
  • Oct 19, 2020
    35,631
    72,870
    113

    මේ පොන්නයා දැන් ඕව දැනගෙන නෙවීද බන් රට බාරගත්තෙ? අනික තෙල් වැඩි උනේ 80 ඉඳන් 120 (උපරිම) නම්, ඇයි import කරන්න මාර්තු ගාන වගේ 5 6 ගුනයක් ගියෙ? මුන් හොරා කාලද?
     
    • Haha
    Reactions: hirashgeff