Uber
අද දින, uber moto ride තුලදී ඇතිවූ ප්‍රශ්නයක්, එනම් වැල්ලම්පිටිය ප්‍රදේශයේදී බයික් එකට නැග ආ මුස්ලිම් තරුණයා කඩයකින් බඩු වගයක් ගැනීමට අවශ්‍යයි බව පවසා පිටකොටුව ප්‍රදේශයේදී බයික් එකෙන් බැස හයර් මුදල්ද නොදී මාගේ බෑගයේ තිබූ දේවල්ද සොරා ගෙන පලා ගිය අවස්ථාවේ,
Uber hotline, කිහිප සැරයක්ම සම්බන්ධ කරගැනීමට උත්සාහ කරාද, සම්බන්ධ කරගැනීමට නොහැකි වූ නිසා, පිටකොටුවේ සිට 7km පිහිටි බෞද්ධාලෝක මාවතේ uber office එකට ආපසු එහි සිටි ආරක්ෂක නිලධාරීන්ගේ ක්‍රියාකලාපය අන්තිමයි,office එක තුළ නිලධාරීන් සිටියද, එහි සිටි ආරක්ෂක නිලධාරීන් මට ඇතුළට යාමට ඉඩකඩ නොදීය, ඊට හේතුව වූයේ 5.20 වෙලාව නිසාය,
Uber 24 පැය, සේවාවක්, තියනවා කියන නමුත් අද දින සිදුවූ ක්‍රියාවෙන් පෙනීයන්නේ uber දුවන කොල්ලන්ගේ ආරක්ෂාව පිළිබඳ, තඹ දොයිතුවකටවත් ඔවුන් ගණන් නොගන්නා බවය,
මේ පිළිබඳ Uber වන කොල්ලන් හැකිතාක් දැනුවත් වෙමු,
