ඉරාන රෙජීමයේ ගෝලීය මත්ද්‍රව්‍ය ජාවාරම ශ්‍රී ලංකාව ගිලගන්නේ කෙසේද?

6h057

Well-known member
  • Nov 19, 2024
    2,277
    2,180
    113
    Tokyo, Japan


    ඉරාන ත්‍රස්ත රෙජීමයේ අප්‍රකට වින්දිතයා නොහොත් ශ්‍රීලංකාව

    ඉරාන රෙජීමය සහ පකිස්ථානය මෙරටට මත්ද්‍රව්‍ය ජාවාරම ව්‍යාප්ත කරන ප්‍රධාන රාජ්‍යයන් දෙක යන්න අලුත් පුවතක් නොවේ. නමුත් පසුගිය මාසයේදී එක්සත් අරාබි එමීර් රාජ්‍ය විසින් ඇමරිකානු ඊශ්‍රායල ඔත්තු සේවා මත ඩුබායි වලදී අත්අඩංගුවට ගන්නා ලද ඉරාන මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවන් ප්‍රමාණය සහ ඔවුන් ශ්‍රී ලංකාව තුළට මත්ද්‍රව්‍ය ගෙන්වීමේදී රග දක්වා තිබුණු භූමිකාව වඩාත් පැහැදිලි සාක්ෂි සහිතව හෙළිදරව් විය. මෙය මුලින්ම කතා කිරීමේදී මෙරට අන්තවාදීන්, පලස්තීන ක්‍රියාකාරිකයන් උසුළු විසුළු සිදු කලත් දැන් ඒ බොහෝ දෙනා මුනිවත රකින තත්වයට පරිවර්තනය වී තිබීමත් සතුටට කරුණකි.
    මේ ලිපියෙන් ලංකාවට අදාළ කරුණු කාරනා නිසි පරිදි හෙළිදරව් කරන අතරම ගෝලීය වශයෙන් ඉරානය හිස්බුල්ලා ත්‍රස්තවාදීන් සමග එක්ව නාර්කෝ ත්‍රස්තවාදයක් ගොඩ නගා ගනිමින් ආසියාව පුරා මත්ද්‍රව්‍ය උවදුර ව්‍යාප්ත කරන ආකාරය පැහැදිලි කරණු ලබයි. ඒ ඔස්සේ ගෝලීය අන්තවාදය පෝෂණය වන අන්දමද පෙන්වා දී ඇත. ඇමරිකා එක්සත් ජනපදය මෙරට නාවික හමුදාව සමග එක්ව ඉරාන මත්ද්‍රව්‍ය ජාවාරම් කල්ලි වල උත්සාහයන් රැසක් පරාජය කල අන්දමත් තවදුරටත් ඔවුන් විසින් එම කාර්යභාරය සිදු කිරීමේ වැදගත් කමත් මෙහිදී සාකච්ඡාවට ලක් වේ.

    සම්පූර්ණ ලිපිය
     
    • Like
    Reactions: eksudda

    MOZ

    Well-known member
  • Apr 26, 2013
    1,199
    749
    113
    muu israeli agent kenek lankawe. evalgelical look ekak thienne. evangalical chirstianity kiyanne CIA psyop ekak ape ratawal control karana.
    evangalicals la israelita denawa. munwa investigate karanna one
     
    • Like
    Reactions: CohenLenstra