Nolan කාරයගේ මොලේ මැරිලාද?

6h057

Well-known member
  • Nov 19, 2024
    2,251
    2,138
    113
    Tokyo, Japan
    think about it GIF by Robert E Blackmon
     
    S.GUNE

    Well-known member
  • Feb 21, 2019
    3,695
    5,632
    113
    Work propaganda. කැලිෆෝනියාවේ ටැක්ස් අඩු වෙනවා ඔය දේවල් වලට. තව මම අහලා තියන විදියට තව ලක්ශ ගානක් හම්බ වෙනවා diversity වලට. අන්තිමට එක කෝලන් කාරයාට පිස්සු තදවෙලා මේකට අරන් තියෙන්නේ ඔඩිසි වල ජරාම පරිවර්තනයක්. Femanicet කෙනෙක් කරපු.
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    35,080
    71,528
    113
    මොන ජාරාවක්ද මේ කරලා තියෙන්නේ

    @Stimulus mind මෙක දැක්කද
    ------ Post added on May 23, 2026 at 11:48 AM

    මගේ එකම පැතුම මේ හුත්තවල් අර snow white වගේ major flop වෙන්න කියලා විතරයි. එක එක radical පොන්නයන්ගෙ fantasy පිනවන්න මේවගෙ සුපිරි කතා ප්‍රසිද්දියේ දූශනය කරන උන්ට කෙල වෙලාම යන්න ඕනා. :yes: :yes:
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,553
    98,514
    113

    ඔය දවසට ආයේ Troy පෙන්නුවත් මුගේ මේ මළ ජරාවට වඩා මිනිස්සු බලයි.

    හැබැයි හොඳ වැඩේ ගිය අවුරුද්දේම ටිකට් ගත්ත උන්ට.

    මගේ එකම පැතුම මේ හුත්තවල් අර snow white වගේ major flop වෙන්න කියලා විතරයි. එක එක radical පොන්නයන්ගෙ fantasy පිනවන්න මේවගෙ සුපිරි කතා ප්‍රසිද්දියේ දූශනය කරන උන්ට කෙල වෙලාම යන්න ඕනා. :yes: :yes:
    අපරාදෙ කතාව
    ------ Post added on May 23, 2026 at 12:07 PM
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    35,080
    71,528
    113
    ඔය දවසට ආයේ Troy පෙන්නුවත් මුගේ මේ මළ ජරාවට වඩා මිනිස්සු බලයි.

    හැබැයි හොඳ වැඩේ ගිය අවුරුද්දේම ටිකට් ගත්ත උන්ට.

    අපරාදෙ කතාව
    ------ Post added on May 23, 2026 at 12:07 PM
    ඉස්සර channel eye එකේ මේවා mini seriese විදියට ගියා, තව rome කියලා සීරිස් එකක් ගියා. එවා බැලුවාම ඉතිහාසය ඉගෙන ගන්න පට්ට ආසවක් එන්නෙ. ඒත් මේ ජරාව දැක්කාම 🤮🤮
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,553
    98,514
    113
    ඉස්සර channel eye එකේ මේවා mini seriese විදියට ගියා, තව rome කියලා සීරිස් එකක් ගියා. එවා බැලුවාම ඉතිහාසය ඉගෙන ගන්න පට්ට ආසවක් එන්නෙ. ඒත් මේ ජරාව දැක්කාම 🤮🤮
    Rome නන් පට්ට මම තාම ඉදලා හිටලා ඕක බලනවා. දැන් 10 පාරක් වගේ බලලා ඇති ඒත් එපා වෙන්නේ නෑ.
     
    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,820
    152,434
    113
    ඔස්කාර් එක දින්නත් එක්කම නෝලාන්කාරයත් ඔෆීෂියලි හොලිවුඩ්වල බ්‍රේන්ඩෙඩ් ලිබරල් කල්ට් එකට ජොයින් වුණා. ඒ නිසා ඉදිරියෙදිත් පොරගෙන් ඔය වගේ ගොන් තකතීරු වැඩ බලාගන්න බොහෝදුරට ඉඩ ලැබේවි. casting විතරක් නෙවේ. Costumes, production designing (ඔඩීසියස් නැවට අරන් තියෙන්නෙ වයිකිං නැවක් ග්‍රීක් නැවක් වෙනුවට) වගේ දේවල් ගත්තත් පට්ටම අජූතයි 'Troy' වගේ ෆිල්ම් එකක් එක්ක කම්පෙයාර් කරලා බැලුවොත් මේක. ඒ මදිවට ෆිල්ම් එකේ ස්ක්‍රිප්ට් එක ලියන්න අරන් තියෙන්නෙ 'feminist අම්මණ්ඩියක් ලියපු "The odyssey" වල ට්‍රාන්ස්ලේෂන් එකක්. ඒ නිසා ඔය 'woke' මගුල හෝල්වල බලන්න යන්න හිතන් ඉන්නවා නම් ඒ වෙලාවෙ මෙන්න මේ ඉතාලියෙ ගහපු "The odyssey" මිනි සීරීස් එක බලන්න වෙලාවක් තියෙනව නම්. Youtube එකේ තියෙනවා මුළු සීරීස් එකම. 'Homer' ගෙ ඔරිජිනල් වර්ෂන් එකට ළගින්ම යන 'on screen adaptation" මේ මිනි සීරීස් එක කියලා තමයි හැමෝම වගෙ කියන්නෙ.

    The Odyssey (TV Mini Series 1968)

    MV5BYTMxMzcwZDgtMmE1My00MmVkLTgxYmEtNTEwZGViNGQxNmQyXkEyXkFqcGc@._V1_FMjpg_UX1000_.jpg
     
    thilangr8

    Well-known member
  • Sep 18, 2008
    21,386
    5,713
    113
    හෝම් ස්වීට් හෝම්
    මට නෝලන් එපා උනේ ඩන්කර්ක් වලින්

    බාගෙට බලලා නවත්තලා දැම්මා, එදායින් පස්සේ ඌවමට එපා වෙලා හිටියේ

    1953 වගේ කාලේ ආව ඩන්කර්ක් ෆිල්ම් එක බලලා මේ පිස්සු බල්ලගේ ෆිල්ම් එක බැලුවම ට්‍රැක පනිනවා
     
    ryumon

    Active member
  • May 23, 2026
    179
    122
    43
    මට නෝලන් එපා උනේ ඩන්කර්ක් වලින්

    බාගෙට බලලා නවත්තලා දැම්මා, එදායින් පස්සේ ඌවමට එපා වෙලා හිටියේ

    1953 වගේ කාලේ ආව ඩන්කර්ක් ෆිල්ම් එක බලලා මේ පිස්සු බල්ලගේ ෆිල්ම් එක බැලුවම ට්‍රැක පනිනවා

    remake ekak da? :baffled: