ඊයා සක්කිලියගෙ මූනෙ කැත 🤢

Wicked Wolf

Well-known member
  • Dec 8, 2024
    119
    452
    63
    Matara
    මූ ලගට ඇවිත් තොල දාලා , ලෙවකාලා ඇරල යනකම් අර කෙල්ල කොහොම හිටියද මන්දා..මුගෙ මූන දැක්කමත් වමනෙට එනවා. අනිවාර්‍යෙන්ම මේ සක්කිලියට දඩුවම් දෙන්න ඕන




    1000219454.jpg
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,634
    1
    60,195
    113
    Mother Earth
    Child molester 🤢 ඒ පොඩි කෙල්ලගෙ අම්මා තාත්තා වත් හිරේ දාන්න ඕන මේවට නීතිමය පියවර නොගන්නවට. 🤷🏻‍♂️
     

    chatudil

    Well-known member
  • Mar 19, 2008
    405
    595
    93
    My Home
    බුද්ධ සාසනය බේර ගන්න කියලා අන්‍යාඅගමිකයන්ට ගහන්න බලාගෙන ඉන්න නානසාර, මිහින්තලේලා, කාස්සපලා වගේ අය සද්දයක් නෑ මේ වෙන වැඩ වලට. ඉතින් සිංහල බෞද්ධයෝ ඉන්නේ කොතරම් මායාවකද?
     

    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,462
    8,624
    113
    මේ සිද්දිය ටිකක් නාටක සාරයක් තියෙනවා.. ගමේ පන්සල්වල වෙන දේවල් දන්නවනේ... ඒත් ඇයි පොඩි කෙල්ලෙක් මේකට අල්ලගත්තේ
     

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    23,853
    45,979
    113
    සේයා දූෂණය කරපු එකාත් ඒ වගේ නේ..උන් කැතට ඉපදුන එකට පලිය ගන්නේ අහිංසක ළමයින්ගෙන්.. :sick: :sick:

    8812-seya-murder-cort-order271970973.png