වැලිගම විහාරස්ථානයකදී 12 හැවිරිදි දරුවෙකු අතවරයට ලක්වේ: විහාරාධිකාරී හිමිනම අත්අඩංගුවට!

sinhawanshaya

Well-known member
  • Jul 28, 2024
    13,528
    11,126
    113
    අඩො , මහ ලොකු බෞද්දයො! එන්න ඝාන්ටාරෙ සද්දෙට ගහන්න. මෙ ස්වාමින් වහන්සෙ අද ඉඳන් චීවරදාරී හරිය.

    වැලිගම ප්‍රදේශයේ විහාරස්ථානයකට ක්‍රීඩා කිරීම සඳහා පැමිණි 12 හැවිරිදි පිරිමි දරුවෙකුට බරපතල ලිං$$ ගික හිංසනයක් සිදුකිරීමේ චෝදනාව මත එම විහාරස්ථානයේ විහාරාධිකාරී හිමිනම වැලිගම මූලස්ථාන පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.


    පසුගිය අප්‍රේල් මාසයේදී දරුවා විහාරස්ථානයට ගිය අවස්ථාවක එහි මුළු තැන්ගෙය තුළ දී මෙම අවාසනාවන්ත සිදුවීම සිදුව ඇති බව විමර්ශනවලදී අනාවරණය වී ඇත.

    මෙම සිද්ධිය සම්බන්ධයෙන් දරුවාගේ මව විසින් කරන ලද පැමිණිල්ලකට අනුව, 57 හැවිරිදි සැකකාර හිමි නම ඊයේ (11) පස්වරුවේ පොලිස් අත්අඩංගුවට ගනු ලැබීය.

    අත්අඩංගුවට ගත් හිමිනම මාතර මහේස්ත්‍රන් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව ඇති අතර, වැලිගම පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කරයි
     

    Psiko

    Well-known member
  • Mar 10, 2023
    13,017
    12,534
    113
    🤍
    Palli wala thambi maulavi lata kollo Gahanna podi kolloe thamai family walinma denawalu
     

    UbeThaththa

    Well-known member
  • Apr 15, 2025
    3,379
    4,350
    113
    බලපං සිංහවංසයො බෞද්ධයො කවුරුවත් විරුද්ධ වෙලා නෑ අත්අඩංගුවට ගත්ත එක ගැන

    Proud Of You Yes GIF
     
    • Haha
    Reactions: Psiko

    tinto brass

    Well-known member
  • Dec 25, 2014
    4,523
    6,052
    113
    බුද්ද දර්මය ලස්සනට පිලිපදින ස්වාමින් වහන්සේලා ඉන්නවා.. අපි ඒ අයට ආරිය මහා සංඝරත්නය කියල වඳිනවා.. චීවරය දාගත්ත පමනින් බුද්ද පුත්‍රයෙක් වෙන් නෑ.. එහෙම අයගෙන් අපිට වැඩක් නෑ.. ඒයාලා සිවුරක් දාගත් පුද්ගලයන් පමනි.. එවන් අයට ලංකාවේ නීතිය ක්‍රියාත්මක වෙනවා.. අනිත් ආගම් එක්ක සසදන්න ඕනේ නම් ඒකත්...