Bam Well-known member Apr 6, 2025 4,861 11 3,401 113 May 23, 2026 #1 නාන ලිං වලට එහෙම ගෙම්බො එන්නෙ නෑ . මොකක්ද දන්නවද හේතුව .
ryumon Active member May 23, 2026 179 122 43 May 23, 2026 #2 install a physical barrier Upvote 0 Downvote
Heshan Daminda Well-known member Mar 13, 2009 45,968 1 100,534 113 33 Kalutara May 23, 2026 #3 පොකුන ගොඩ කරන්න. Upvote 0 Downvote
Inigo Montoya Well-known member Nov 15, 2025 6,131 11,690 113 35 Spain May 23, 2026 #4 දැළක් ගහන්න. එත් ගෙම්බෝ හිටියට මොකද වෙන්නේ? Upvote 0 Downvote
Heshan Daminda Well-known member Mar 13, 2009 45,968 1 100,534 113 33 Kalutara May 23, 2026 #5 මේක පොකුනක් නෙමෙයි මඩ වලක් කියල බෝඩ් එකක් ගහන්න. Reactions: Shehan333, HKavinda, saja and 1 other person Upvote 0 Downvote
imback2008 Well-known member Nov 1, 2025 2,142 2,664 113 May 23, 2026 #7 Add moving water (fountains or waterfalls) Upvote 0 Downvote
2osama Well-known member Oct 25, 2010 81,437 72,653 113 මාලඹේ May 23, 2026 #8 මම නම් කරේ මාලු ටික ටැන්ක් එකට දාලා පොකුනට වැලි දාලා වැහුවෙ Upvote 0 Downvote
T Thu Nodakin Well-known member Nov 25, 2016 2,716 4,746 113 May 23, 2026 #9 ඉස්සර ඉස්කෝලේ ඉගැන්නුවා ආහාර දාම කියල එකක්. එකේ තිබුනනේ ගෙම්බා කනවා ගැරඩියා කියල. අන්න ඒ නිසා පොකුණ ගාවින් ගැරඩියෙක් තිබ්බ නම් හරි. මැස්සා >>>> ගෙම්බා >>>> ගැරඩියා Reactions: Psiko, HKavinda, saja and 1 other person Upvote 1 Downvote
ඉස්සර ඉස්කෝලේ ඉගැන්නුවා ආහාර දාම කියල එකක්. එකේ තිබුනනේ ගෙම්බා කනවා ගැරඩියා කියල. අන්න ඒ නිසා පොකුණ ගාවින් ගැරඩියෙක් තිබ්බ නම් හරි. මැස්සා >>>> ගෙම්බා >>>> ගැරඩියා
Micheal Corleon Well-known member Nov 1, 2022 1,555 2,652 113 May 23, 2026 #10 හරි වාතයක් ඕක. වැස්ස දවස් වලට කෑ ගහනවා ඉවරයක් නෑ. ලේසි ක්රමයක් නම් නෑ නවත්තන්න Reactions: Inigo Montoya Upvote 0 Downvote
MrFrog Well-known member Jun 25, 2018 2,364 2,935 113 මාතර May 23, 2026 #11 Heshan Daminda said: පොකුන ගොඩ කරන්න. Click to expand... Reactions: Psiko, Inigo Montoya and Heshan Daminda Upvote 0 Downvote
tinto brass Well-known member Dec 25, 2014 4,530 6,069 113 May 23, 2026 #12 2osama said: මම නම් කරේ මාලු ටික ටැන්ක් එකට දාලා පොකුනට වැලි දාලා වැහුවෙ Click to expand... කැනඩා හන්දියේ ද පොන්ස් immigration office Upvote 0 Downvote
2osama said: මම නම් කරේ මාලු ටික ටැන්ක් එකට දාලා පොකුනට වැලි දාලා වැහුවෙ Click to expand... කැනඩා හන්දියේ ද පොන්ස් immigration office
StealthySeeker Well-known member Mar 15, 2024 2,228 2,765 113 May 23, 2026 #13 Pokunata lunu danna Upvote 0 Downvote
Don GasCan Well-known member Nov 3, 2010 43,071 49,409 113 සේදවත්ත May 23, 2026 #14 ගැරඩියෙක් ගෙනෙන් Upvote 0 Downvote
Besamaayam Well-known member Jan 10, 2026 1,718 2,555 113 43 Wakanda May 23, 2026 #16 අරුන ඇවිත් කියයි අම්ම දිහා බලන් අතේපාරක් ගහපන් කියල Upvote 0 Downvote
T Thu Nodakin Well-known member Nov 25, 2016 2,716 4,746 113 May 23, 2026 #17 ඕකුන් බන් ජිගිය දාන්න "කැක කැක " ගගා හෙන සද්දයක් දානව. වටේ පිටේ ඉන්න හැම ගෙම්බාම ඊට පස්සේ ඔතනට එනවා. ඊට පස්සේ ඕකුන් සෙල්ලම දාල මහ විශාල බිත්තර ලෝඩ් එකක් පොකුණු ගැට්ටේ හලනවා. මල වාතයක්. ඕකට ලොකු මාළු සෙට් එකක් දාපන් පොකුණට. අරුන් බිත්තර දාපු ගමන් කාල දානවා. ඔස්කා වගේ මාළු දැම්මොත් අරුන් ජිගිය දාද්දීම අල්ලන් ගිලල දාවි. Reactions: Tz4400, Shehan333 and HKavinda Upvote 0 Downvote
ඕකුන් බන් ජිගිය දාන්න "කැක කැක " ගගා හෙන සද්දයක් දානව. වටේ පිටේ ඉන්න හැම ගෙම්බාම ඊට පස්සේ ඔතනට එනවා. ඊට පස්සේ ඕකුන් සෙල්ලම දාල මහ විශාල බිත්තර ලෝඩ් එකක් පොකුණු ගැට්ටේ හලනවා. මල වාතයක්. ඕකට ලොකු මාළු සෙට් එකක් දාපන් පොකුණට. අරුන් බිත්තර දාපු ගමන් කාල දානවා. ඔස්කා වගේ මාළු දැම්මොත් අරුන් ජිගිය දාද්දීම අල්ලන් ගිලල දාවි.
Erzo Well-known member Aug 4, 2018 8,309 9,476 113 Heaven :p May 23, 2026 #18 1.පොකුණ වසා ඇත 2.ගෙම්බ්න්ට ඇතුලුවීම තහනම් පොකුණ ගාවින් ඔය දෙකෙන් එකක් ගහපන් බෝඩ් එකක. Reactions: Psiko and HKavinda Upvote 0 Downvote
HKavinda Well-known member Dec 23, 2013 54,119 20,364 113 Panadura May 23, 2026 #19 නවත්තන්න අමාරුයි Upvote 0 Downvote
C cstasy Well-known member Aug 31, 2022 2,523 1 5,674 113 May 23, 2026 #20 ගෙම්බෝ highly territorial animal උන්ට ඉන්න වසමක් තියනවා පොකුණ අයිතිකෙනා පොකුන ලග ඉදන් රැට "බක බක" ගාන එක තමයි හොදම ක්‍රමය .. එතකොට සද්දේ ඇහුණ අනික් ගෙම්බො ඒ territory එකේ ගෙම්බෙක් ඉන්නව කියල පොකුනට එන්නෙ නැ Reactions: Psiko Upvote 0 Downvote
ගෙම්බෝ highly territorial animal උන්ට ඉන්න වසමක් තියනවා පොකුණ අයිතිකෙනා පොකුන ලග ඉදන් රැට "බක බක" ගාන එක තමයි හොදම ක්‍රමය .. එතකොට සද්දේ ඇහුණ අනික් ගෙම්බො ඒ territory එකේ ගෙම්බෙක් ඉන්නව කියල පොකුනට එන්නෙ නැ