අපේ ගෙදර පොකුණට ගෙම්බො එක එක නතර කරන්න විදිහක් කියන්නකො

Bam

Well-known member
  • Apr 6, 2025
    4,771
    11
    3,327
    113
    නාන ලිං වලට එහෙම ගෙම්බො එන්නෙ නෑ . මොකක්ද දන්නවද හේතුව .
     

    MAXPANE7

    Well-known member
  • Apr 17, 2021
    2,293
    2,894
    113
    Frog Jump GIF
     

    Thu Nodakin

    Well-known member
  • Nov 25, 2016
    2,713
    4,743
    113
    ඉස්සර ඉස්කෝලේ ඉගැන්නුවා ආහාර දාම කියල එකක්. එකේ තිබුනනේ ගෙම්බා කනවා ගැරඩියා කියල. අන්න ඒ නිසා පොකුණ ගාවින් ගැරඩියෙක් තිබ්බ නම් හරි. :cool:
    මැස්සා >>>> ගෙම්බා >>>> ගැරඩියා
     

    Thu Nodakin

    Well-known member
  • Nov 25, 2016
    2,713
    4,743
    113
    ඕකුන් බන් ජිගිය දාන්න "කැක කැක " ගගා හෙන සද්දයක් දානව. වටේ පිටේ ඉන්න හැම ගෙම්බාම ඊට පස්සේ ඔතනට එනවා. ඊට පස්සේ ඕකුන් සෙල්ලම දාල මහ විශාල බිත්තර ලෝඩ් එකක් පොකුණු ගැට්ටේ හලනවා. මල වාතයක්. ඕකට ලොකු මාළු සෙට් එකක් දාපන් පොකුණට. අරුන් බිත්තර දාපු ගමන් කාල දානවා. ඔස්කා වගේ මාළු දැම්මොත් අරුන් ජිගිය දාද්දීම අල්ලන් ගිලල දාවි. :ROFLMAO:
     

    Erzo

    Well-known member
  • Aug 4, 2018
    8,307
    9,475
    113
    Heaven :p
    viceland GIF by Big Night Out


    1.පොකුණ වසා ඇත
    2.ගෙම්බ්න්ට ඇතුලුවීම තහනම්



    පොකුණ ගාවින් ඔය දෙකෙන් එකක් ගහපන් බෝඩ් එකක.
     
    • Haha
    Reactions: Psiko and HKavinda

    cstasy

    Well-known member
  • Aug 31, 2022
    2,497
    1
    5,603
    113
    ගෙම්බෝ highly territorial animal උන්ට ඉන්න වසමක් තියනවා

    පොකුණ අයිතිකෙනා පොකුන ලග ඉදන් රැට "බක බක" ගාන එක තමයි හොදම ක්‍රමය ..

    එතකොට සද්දේ ඇහුණ අනික් ගෙම්බො ඒ territory එකේ ගෙම්බෙක් ඉන්නව කියල පොකුනට එන්නෙ නැ
     
    • Haha
    Reactions: Psiko