Majestic City is Back!!

Mawathagama

Well-known member
  • May 5, 2016
    6,414
    3,086
    113
    went there about 3 months ago , surprisingly it was full just like OGF. Nowhere near OGF but people were there.
    It was the posh joint those days. Then came Crescat, followed by many others.
    MC days people used to sit on those small concrete spaces near the railings on upper floor. Then they built railings ON them to prevent people sitting on them. I think that was also a big reason that chased people away. Because the young crowd had nowhere to sit for a while. Whether they buy or not they kept the place lively.
     
    • Like
    Reactions: dayt0na and NRTG

    SalmonSaman

    Well-known member
  • Feb 4, 2021
    148
    290
    63
    😅 Peppers da mokadda neda? Eke pizza ekath shape. Aye fried rice ekath shape. Sausages 3 yi bull's eye ekayi coleslaw ekka thibuna. Awurudu ganakin giye na. Thawama athi samahara wita.
    Aye fried rice ekath shape. Sausages 3 yi bull's eye ekayi coleslaw ekka thibuna, ඕකට කිව්වේ මල්පාත්තිය කියල, 300 ද කොහෙද මුලින්ම කාපු කාලේ.
     

    Mawathagama

    Well-known member
  • May 5, 2016
    6,414
    3,086
    113
    Aye fried rice ekath shape. Sausages 3 yi bull's eye ekayi coleslaw ekka thibuna, ඕකට කිව්වේ මල්පාත්තිය කියල, 300 ද කොහෙද මුලින්ම කාපු කාලේ.
    Ow e wage thamayi penuma nam. 😅 300 wage matath mathaka. Sausages 3 neweyi 4 k da koheda.
     
    • Like
    Reactions: dayt0na

    nidarsha91

    Well-known member
  • රුපියල් 50ට හොඳට චීස් දාපු තඩි pizza කෑල්ලක් දුන්නා 😍. ඔය පහල තියන pasta රුපියල් 120 වගේ.
    rPjQjsT.jpeg

    oLcZtQM.jpeg
    ත්‍රෙඩ් එක දකිද්දිම මතකෙට ආවෙ මේ කොනේ කඩේ මනුස්සයව. මට අඳුන්නල දුන්නෙ ලොකු අයිය. එක්ස්ට්‍රා චීස් මැකරෝනිය උඩින් චූචි කොත්තමල්ලි කොළේ තියල...... ම්ම්ම්ම් සුවඳ දැනුත් ආව වගේ බන්. මේ මනුස්සය මාරම ෆ්‍රෙන්ඩ්ලි. තාම ඉන්නවද බන්?
     

    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,034
    11,983
    113
    Ohio, USA
    ත්‍රෙඩ් එක දකිද්දිම මතකෙට ආවෙ මේ කොනේ කඩේ මනුස්සයව. මට අඳුන්නල දුන්නෙ ලොකු අයිය. එක්ස්ට්‍රා චීස් මැකරෝනිය උඩින් චූචි කොත්තමල්ලි කොළේ තියල...... ම්ම්ම්ම් සුවඳ දැනුත් ආව වගේ බන්. මේ මනුස්සය මාරම ෆ්‍රෙන්ඩ්ලි. තාම ඉන්නවද බන්?
    GuIZvv7.gif
     

    thilangr8

    Well-known member
  • Sep 18, 2008
    21,378
    5,712
    113
    හෝම් ස්වීට් හෝම්
    ඒ කාලේ නම් පට්ට. සුපිරිම ෆුඩ් කෝර්ට් එකක් ඒ කාලේ. MC එකට ගිහින් යාලුවෝ එක්ක, කෙල්ල එක්ක අනන්තවත් කෑම කාලා ඇති.

    ඒ විතරක් නෙවෙයි යුනිටි ප්ලාසා එක ඉස්සරහ තිබ්බා සුපිරි කොත්තු කඩයක්. Rs: 50 හරි Rs: 100 වගේ බිත්තර කොත්තුව ඒ කාලේ. පට්ට රසයි.
    ඒකේ උඩනේ සිගරට් පොට් එක
    බිලාල් එක නේ
     

    Mawathagama

    Well-known member
  • May 5, 2016
    6,414
    3,086
    113
    ඒකේ උඩනේ සිගරට් පොට් එක
    බිලාල් එක නේ
    Bilal eke egg biryani eka rasayi e dawas wala.
    Eke kottu gahanna hitiye Chaminda/Chandana wage namak thiyana kollek Borella patthe. Sauce eka eyamayi hadanne thaacchiye. Tomatoes, thawa godak ewa daala full online thamayi hadanne. Harima rasayi sauce eka nam. Dan nam e kathandara nathuwa athi.

    Thawa worth for money egg biryani ekak dunna Wellawatte Rolex eke. Kaala thiyana Aya athi meketh.
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,069
    25,147
    113
    Payphone ඇඩ් වල එහෙම හිටපු ලස්සන අක්කෙක්, ආහ් පැට්ටෝ, උඩට යන්ද ඇහුවා.

    මම බය වුණා.
     

    warwickuni

    Well-known member
  • May 21, 2008
    4,328
    1
    4,018
    113
    ඒ කාලේ රුපියල් 50යි පීසා කෑල්ලටයි පෙප්සි ඵකටයි.2000ට කලින්..ඒ දවස් වල පීසා හට්, පීසා කඩ ඵහෙම තිබ්බේ නෑ ලංකාවේ..ඔතන විතරයි දන්න තැනකට පීසා තිබ්බේ..😊
    If I am not mistaken, First Pizza Hut outlet where pieces were sold was in Liberty Plaza next to Locksmith ground floor .I think that place is still running.
     

    androlanka

    Well-known member
  • Aug 5, 2014
    3,140
    1,386
    113
    meke food court ekata welawka yanna hithenawa..dan eke thiyena shops wlain pride rice,nasi ,kotthu ehema hoda mokeda? thai express num melo rahak na dan
     
    • Like
    Reactions: dayt0na

    gihan500

    Active member
  • Feb 9, 2014
    399
    173
    43
    36
    Colombo
    ත්‍රෙඩ් එක දකිද්දිම මතකෙට ආවෙ මේ කොනේ කඩේ මනුස්සයව. මට අඳුන්නල දුන්නෙ ලොකු අයිය. එක්ස්ට්‍රා චීස් මැකරෝනිය උඩින් චූචි කොත්තමල්ලි කොළේ තියල...... ම්ම්ම්ම් සුවඳ දැනුත් ආව වගේ බන්. මේ මනුස්සය මාරම ෆ්‍රෙන්ඩ්ලි. තාම ඉන්නවද බන්?
    Ne bn. meya da ne man me lagakadi giya. lagdai kiwwe renovation ekata kalin, ethakota nam
    kellek hitiye. oya buwa innawa ban crescat food coner eke