Port City එකේ property එකක් කීයක් විතර වෙනවද ?

Pundit

Well-known member
  • Oct 18, 2022
    403
    405
    63
    ශ්‍රී ලංකාවේ අලුත්ම සහ ආකර්ෂණීයම නගර ව්‍යාපෘතියක් වන Port City Colombo ගැන බොහෝ දෙනාගේ අවධානය යොමුවෙලා තියෙනවා.

    1. Luxury apartment එකක්,
    2. Office space එකක්,
    3. Investment property එකක්.

    මේවායේ මිල ගණන් කොහොම වෙයි කියලා ඔබ හිතනවාද?