75 years and port city

Ldy

Well-known member
  • Oct 6, 2025
    3,387
    4,802
    113
    36
    Port City ආවා හුලං පොඩ්ඩක් වදින්න

    මෙච්චර කල් ආවේ beach plaza විතරයි. අද පාලම ගාව ට ඇවිද්දා..

    අපි පොඩි කාලේ වගේ නෙවෙයි Colombo Skyline එක සෑහෙන්න ලස්සනයි.

    මේ තියෙන්නේ skyline එක.. පහළින් තියෙන්නේ 75 වසරක් ජෙප්පෝ හිටියනං මෙතන port city නෙවෙයි New York city තියෙන්නේ තිබුණා නේද කියලා හිතලා මට හිනාවක් ගිය අවස්ථාවක්.


     

    Bam

    Well-known member
  • Apr 6, 2025
    4,771
    11
    3,316
    113
    අඩෝ උබ gn එකේද ගියේ.

    බයික් ඇතුලට දාන්න පුලුවන්ද
     

    Ldy

    Well-known member
  • Oct 6, 2025
    3,387
    4,802
    113
    36
    අඩෝ උබ gn එකේද ගියේ.

    බයික් ඇතුලට දාන්න පුලුවන්ද
    මෝටර් රථයේ ගියේ.. බයික් දාන්න දෙන්නේ අර duty free mall එක ගාව park එකේ.. එතන ඉඳන් පයින් යන්න ඕන..

    සෑහෙන්න අසාධාරණය බං..

    ඉස්සර අපි ගියේම බයික් එකේ