අපේ ගෙදර පොකුණට ගෙම්බො එක එක නතර කරන්න විදිහක් කියන්නකො

Bam

Well-known member
  • Apr 6, 2025
    4,708
    11
    3,268
    113
    නාන ලිං වලට එහෙම ගෙම්බො එන්නෙ නෑ . මොකක්ද දන්නවද හේතුව .
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    45,790
    1
    100,183
    113
    33
    Kalutara
    ඉස්සර ඉස්කෝලේ ඉගැන්නුවා ආහාර දාම කියල එකක්. එකේ තිබුනනේ ගෙම්බා කනවා ගැරඩියා කියල. අන්න ඒ නිසා පොකුණ ගාවින් ගැරඩියෙක් තිබ්බ නම් හරි. :cool:
    මැස්සා >>>> ගෙම්බා >>>> ගැරඩියා
    ඊට පස්සෙ ගැරඬියව කන්න මොනරෙක් ගේන්න.
    ඊට පස්සෙ මොනරව උඹ කාපන්. 🤗
     
    • Haha
    Reactions: Psiko

    tinto brass

    Well-known member
  • Dec 25, 2014
    4,479
    6,014
    113
    ඊට පස්සෙ ගැරඬියව කන්න මොනරෙක් ගේන්න.
    ඊට පස්සෙ මොනරව උඹ කාපන්. 🤗
    මොනරව කෑවේ නරියා.. උ දැන් වඳවෙලාලු.. ඒ නිසා පරිසර සමතුලුත තාවයයට කෙලවෙලා ලු./// කක්කොට්ටා කන්නේත් නරියා..
     
    • Wow
    Reactions: Heshan Daminda

    Bam

    Well-known member
  • Apr 6, 2025
    4,708
    11
    3,268
    113
    Add moving water (fountains or waterfalls)
    මෙහෙම කලාම මොකක්ද වෙන්නෙ.

    ගෙම්බො එන්නෙ නැද්ද ?
    ඉස්ගෙඩි කන මාළු වර්ගයක් දාන්න
    කාෆ්ලා කන්නෙ නෑ. ඉස්ගෙඩියන් කාෆ්ලා මරනවා. මොක්කුද ඉස්ගෙඩියන් කන්නෙ.
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,212
    1
    57,258
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    කාෆ්ලා කන්නෙ නෑ. ඉස්ගෙඩියන් කාෆ්ලා මරනවා. මොක්කුද ඉස්ගෙඩියන් කන්නෙ.
    Fish SpeciesLocal NamePond Size NeededTarget Tadpole SizeCaution Note
    Dwarf SnakeheadKassa / KanayaMediumSmall to MediumWill jump out; hunts small tankmates
    Climbing PerchKavaiyaSmall to MediumSmall to MediumIncredibly hardy; can walk away in the rain
    TilapiaTilapiyaMedium to LargeAll sizesBreeds rapidly; can overpopulate the pond
    Giant GouramiGouramiVery LargeLargeNeeds substantial swimming space as it grows
    OscarOscarMedium to LargeAll sizesWill eat any ornamental fish or shrimp
     
    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,572
    1
    10,823
    113
    Boardroom_Suggestion_Icon.jpg
    me inne gemba. enda epa kiyahan
     
    • Haha
    Reactions: MrFrog

    Bam

    Well-known member
  • Apr 6, 2025
    4,708
    11
    3,268
    113
    Fish SpeciesLocal NamePond Size NeededTarget Tadpole SizeCaution Note
    Dwarf SnakeheadKassa / KanayaMediumSmall to MediumWill jump out; hunts small tankmates
    Climbing PerchKavaiyaSmall to MediumSmall to MediumIncredibly hardy; can walk away in the rain
    TilapiaTilapiyaMedium to LargeAll sizesBreeds rapidly; can overpopulate the pond
    Giant GouramiGouramiVery LargeLargeNeeds substantial swimming space as it grows
    OscarOscarMedium to LargeAll sizesWill eat any ornamental fish or shrimp
    Tilapiya කියන්නෙ බට්ටා කියන එකා නේද ? ඌ නම් කන්නෙ නෑ බං මගෙ හිටියා එකෙක්.

    Dwarf Snakehead මුං හදන්න තහනම් .

    Climbing Perch හදන්න තහනම් .

    Giant Gourami ලොකු වෙනවා බං එතකොට කරදරයි .

    ඔස්කා ට්‍රයි කරලා බලමු. :rolleyes:
     
    strsraj

    Well-known member
  • Jun 26, 2010
    2,523
    1,022
    113
    "Please No බක බක"

    කියල A4 කොළ ටිකක් ප්‍රින්ට් කරල පොකුණ වටේට අලවපං..