පලවෙනි ෆොටෝ එකේ තියෙන්නේ, එංගලන්තේ 'child protection team' එකකින් කරන වැටලීමකින් අහුනු කෙනෙක්. ධම්මික කියල නම කියන්නේ, ගොඩක් වෙලාවට ලංකාවේ. අවරුදු 50 කියනව. උන්ගේ child protection එකේ වෙනම යුනිට් එකක් තියෙනව, උන් ළමයි විදියට චැට් කරලා, චැට් එකට porn, nudes යවන උන්ව කොටුකරලා කෙලින්ම ෂොට් එක දෙනවා. උන් එන්නේ පොලිසියත් එක්ක, මං දැක්ක උන් එක video එකක කියනව, උබට ඇප නැහැ, කෙලින්ම අවරුදු 20 හෝ ඊට වැඩිය ජේල් එකේ කියල. මම හිතන්නේ,උන්ගේ ළමයි විදියට හදපු ෆේක් අකවුන්ට්ස් ඇති, උන්ව approach කරන උන්ට තමි ෂොට් එක හම්බෙන්නේ. වැදගත්ම දේ තියෙන්නේ මේ arrest කරන උන් මේ ළමයින්ට physically අපරාදයක් කරලා නැහැ. චැට් එකෙන් සේක්ෂුවලි ගෘම් කරපු එක තමයි මෙයාල කරපු අපරාදය. අනික මේ යුනිට් එක මු චැට් කරපු චැට් හිස්ට්‍රි එකත් ප්‍රින්ට් කරගෙනම තමයි එන්නේ. එකේ එයාල 3 සැරයක්ම කියනවා මම අන්ඩරේජ්, මට 14 යි, එක්කෝ 13 කියල. එහෙම 3 සැරයක් කියලත් මේ කොන්වසේෂන් එක අරගෙන යන එක තමයි මුන්ට එල්ලවෙන අපරාද චෝදනාව. ගොඩක්ම උන් අහු වෙන්නේ ඉන්දියාව, ලංකාව, බංගලි වගේ රටවලින් ස්ටුඩන්ට්, වර්ක් විස වලින් ඉන්න සෙට් එක. මම දැක්කා එක වීඩියෝ එකක ලංකාවේ කොල්ලෙක් අහුවෙලා, ඌ වදිනවා අරුන්ගේ කකුල් දෙක අල්ලලා උට යන්න දෙන්න කියල. ශෙෆ් කෙනෙක් කියල ඌ කියන්නේ. තව එකෙක් PHD එකක් කරන ඉන්දියන් එකෙක්. ඇඩෙනවා යකෝ ඒවා බලද්දී, මේ යක්කු මේ තරම් ගොන් ද කියල, අවරුදු 13/14 වෙන දරුවෙක් කියල දැනගෙනත් උන්ට කෙලින්න හදන්නේ. අනික මෝල තද උන කියල, තමන්ගේ මුළු අනාගතයටම කෙලවගෙන, පවුල, නෑදෑයෝ ඔක්කොමට චාටර් වෙලා, තව රටක හිරේ තපින්න වෙනව් කියල දැනගත්තම් කොහොම ෆීලින් එකක්ද එන්නේ.



දෙවැනි ෆොටෝ එකේ ඉන්නේ අපි කව්රුත් දන්නා අටමස්ථානෙ හාමුදුරුවන්ට ඇප අරගෙන දීල එලියට ඇවිත් වොයිස්කට් දීපු හාමුදුරුවන්ගේ ලෝයර් කෙනෙක්. මෙයාගේ වොයිස් කට් එකේ කෙටියෙන්ම කියන්නේ මේවා ලොකු දේවල් නෙවෙයි, මේ වගේ දේවල් අනුරාධපුර පැත්තේ ඕනතරම් වෙනවය, මේ හාමුදුරුවෝ විතරක් වෙවට අල්ලගන්නේ ඇයි ඒ හාමුදුරුවෝ ප්‍රසිද්ද කෙනෙක් නිසාය, එහෙම ඔට්ටු නෑය කියන එක. අනික ඒ වොයිස්කට් එකේම මේ ගොනා කියනව 'වින්දිත දැරිය' කියන වචනේ, ඒ කියන්නේ මූත් පිලිගන්නවා දැරිය අගතියට පත්වෙලා කියන එක. (පම්කේ ලොයස් ල මුන්). කොහොමහරි ඔහොම තර්ක කරල් ඇපත් අරගෙන.


ඇප දෙනවා කියන්නේ, නිදහස් උනා කියන එක නෙවෙයි, එක හරි. එත් මේ වගේ ලෝජික් එකක් දාල ඇප ගත්ත කියන්නේ? එතනම අපේ නිතිය අවුල්. ඒ කියන්නේ, අපේ නීතියට අනුව, මේ වගේ සිදිධියක් කළා කියන සැකකරයෙක්ව ඊලග නඩු වාරය එනකල් එලියට යවල , (පොර එහෙම කෙනෙක් නම්) ආයේ වෙන ළමයෙක්ට මේ වගේ දෙයක් කරන එකක් නෑ කියල මාර ෂුවර්. මේ ලොයගේ තර්කය අනුව, එහෙම කලත් කමක් නෑ, එහෙම අල්ලනවා නම් ඔක්කොම අල්ලන්න ඕනේ.මෙයා විතරක් බෑ. ඒ කියන්නේ ලංකාවේ නිතිය බලන්නේ මේ වගේ දේවල් ළමයින්ට වෙන්න පුළුවන් පොසිබිලිටි එක අඩු කරලා ළමයි බේරගන්න නෙවෙයි.


බලපන් මේ නීති දෙකේ වෙනස. ලංකාවේ උන් ළමයට බරපතල ලිංගික හිංසනයක් වෙලා කියල ළමයාගෙන්, අම්මගෙන්, ෆෝන් හිස්ටරි එකෙන්, සාක්ෂි ඕනවට වඩා තියෙද්දිත්, කරපු එකාට ඇප දෙනවා.
අරුන් ඔන්ලයින් චැට් එකකින් nudes යැව්වා කියල, එහෙම ළමයෙක් ඇත්තටම නැතිවත්, කෙලින්ම ඇරෙස්ට් කරල උසාවි දානවා.


කොහොම උනත් මට හිතෙන්නේ ලංකාවේ මේ සම්බන්ධ නිතිය තව සෑහෙන්න වෙනස් වෙන්න තියෙනව. මේවා වෙනස් වෙන්න නම් මේ ගැන කතාබහක් අනිවාර්යෙන්ම මේ වෙලාවෙවත් හැදෙන්න ඕනේ.


මේ අර ලංකාවේ ශෙෆ් ඩයල් එක.
මේ වගේ ගෘප් දෙකක් දැක්ක. මේ තියෙන්නේ ඒ දෙක,