දැන් යන්නෙ නැතුව වෙන කවද යන්නද? 🤭🤭

shenat

Well-known member
  • May 13, 2007
    58,053
    86,254
    113
    ආශ්චර්යමත් රටක
    ඒක හරි. ඇමති වෙලාවෙ official tour යන්නෝන.

    නැත්තං ඉතින් රට යන්න ඕන උනාම ගෑනිව ඩිග්‍රියක් කරන්න රට යවලා රජයෙ සල්ලි වලින් convocation එකට යන්න වෙන්නෙ අර සිලිබයියන්ගෙ මහ එකා වගේ 🙈😹