දැන් යන්නෙ නැතුව වෙන කවද යන්නද? 🤭🤭
tharakaf Well-known member Oct 19, 2020 36,521 75,309 113 May 24, 2026 #1 Reactions: Mawathagama, CohenLenstra, supun_sg and 5 others
රෝසි ආච්චි Well-known member Dec 10, 2011 11,761 26,035 113 May 24, 2026 #2 Dollar genna yanne gupiyo, ubalata irisiyaine Reactions: tharakaf, Inigo Montoya and Tramadol
Inigo Montoya Well-known member Nov 15, 2025 7,292 14,090 113 35 Spain May 24, 2026 #4 නාන්නේ නැතිව යහතින් එන්න ලැබේවා. ශෙනට් ට නම් නිවුස් එක අහලාම බඩු ගිහින්ම කලන්තේ වගේ ඇති. Reactions: tharakaf, sarika406, CohenLenstra and 3 others
dilann Well-known member Jul 6, 2018 67,530 167,001 113 එකමත් එක රටක May 24, 2026 #5 ජාතියක් වශයෙන් විලි ලැජ්ජාවට පත්වීමට අවස්තාවක් එයි වගේ Reactions: sarika406, Mawathagama, CohenLenstra and 1 other person
Smartm Well-known member Jul 19, 2008 20,170 20,765 113 හස්තිශෛලපුර May 24, 2026 #6 රෝසි ආච්චි said: Dollar genna yanne gupiyo, ubalata irisiyaine Click to expand... Nawenda?
රෝසි ආච්චි Well-known member Dec 10, 2011 11,761 26,035 113 May 24, 2026 #8 Smartm said: Nawenda? Click to expand... mewage Dala genne Nawenda bottuwenda kiyala api balagannam Reactions: Mawathagama and CohenLenstra
supun_sg Well-known member Sep 5, 2010 16,235 24,963 113 tracing Geo-location.. ... ... May 24, 2026 #9 ලැට් ජෙප්පට personally thanks කරන්න යන්නේ.. ඩොලර් ගොඩක් දානවනේ ඌ තනියම..
shenat Well-known member May 13, 2007 58,576 86,865 113 ආශ්චර්යමත් රටක May 24, 2026 #10 ඒක හරි. ඇමති වෙලාවෙ official tour යන්නෝන. නැත්තං ඉතින් රට යන්න ඕන උනාම ගෑනිව ඩිග්රියක් කරන්න රට යවලා රජයෙ සල්ලි වලින් convocation එකට යන්න වෙන්නෙ අර සිලිබයියන්ගෙ මහ එකා වගේ
ඒක හරි. ඇමති වෙලාවෙ official tour යන්නෝන. නැත්තං ඉතින් රට යන්න ඕන උනාම ගෑනිව ඩිග්රියක් කරන්න රට යවලා රජයෙ සල්ලි වලින් convocation එකට යන්න වෙන්නෙ අර සිලිබයියන්ගෙ මහ එකා වගේ
M Mawathagama Well-known member May 5, 2016 7,099 3,940 113 May 24, 2026 #11 Australia yanne ara 2.5 million gattha hacker allagena Enna wennath puluwan. Reactions: tharakaf