From series එක දැන් එපාවෙනව

Besamaayam

Well-known member
  • Jan 10, 2026
    1,733
    2,599
    113
    43
    Wakanda
    සීසන් වන් බලල දෙක තුන නැතිව සීසන් ෆෝ බැලුවත් මහලොකු දෙයක් මිස්වෙලා නෑ. එකතැන පල්වෙනව. මහ පකේ සීරිස් එකක් වෙලා
     
    Grand_Canyons

    Well-known member
  • Jul 18, 2022
    317
    392
    63
    සීසන් වන් බලල දෙක තුන නැතිව සීසන් ෆෝ බැලුවත් මහලොකු දෙයක් මිස්වෙලා නෑ. එකතැන පල්වෙනව. මහ පකේ සීරිස් එකක් වෙලා
    අපෝ ඔව් හෙන ගොන් සිරිස් දෙකෙන් ඉවර කරන්න තිබ්බ මෙවුවා එකක් සල්ලි පෙරේත කමට අදිනවා සිසන් ගණන්
     
    • Dislike
    Reactions: Candid-B

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,631
    1
    60,184
    113
    Mother Earth
    සීසන් වන් බලල දෙක තුන නැතිව සීසන් ෆෝ බැලුවත් මහලොකු දෙයක් මිස්වෙලා නෑ. එකතැන පල්වෙනව. මහ පකේ සීරිස් එකක් වෙලා
    උඹට ඉංග්‍රීසි බැරි නිසා ඔය. 🤷🏻‍♂️🙂
     
    • Haha
    Reactions: sinhawanshaya

    vectorizer

    Well-known member
  • Jan 1, 2009
    443
    601
    93
    ටිකක් තේරුම් ගන්න අමාරුයි මතු පිටින්. ආගම සම්බන්ධ කතාවක් මේක.