60 පැනපු රන්ජා තාමත් කොල්ලා වගේ ඉන්න රහස...🤩👍

Bitter Truth

Well-known member
  • Dec 19, 2015
    23,611
    45,938
    113
    STedmP8.jpeg

    slsal

    Well-known member
  • Jan 25, 2018
    3,708
    3,040
    113
    mama thread ekak dandda hitiye bn ranja gana cream monawada. suppliment monawada ahala. balapanko uge skin 60 pannath tharuna penuma.
     
    • Like
    Reactions: Bitter Truth

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    23,611
    45,938
    113
    mama thread ekak dandda hitiye bn ranja gana cream monawada. suppliment monawada ahala. balapanko uge skin 60 pannath tharuna penuma.

    ඔය මොනා ගෑවත් වැඩක් නෑ අරක්කු බොනවනම්, සිගරට්, ගංජා ගහනවනම්....බලපං ලංකාවේ සමහර උන්ගේ හැටි..සමහර උන්ගේ මූණවල් බලන්නත් බයයි,.අැස් ඵහෙම ඉදිමිලා රතු වෙලා..මූණ කළු වෙලා..තොල් දෙක ගොරකා කෑලි දෙකක් වගේ ගංජා ගහලා..ලංකාවේ උන් උන්ගේ තියෙන ලස්සණයි, සල්ලියි දෙකම නැති කරගන්නේ ඔය ජරාවල් බීලා තමයි...
     
    Shamal3001

    Well-known member
  • Sep 22, 2021
    6,864
    11,550
    113
    කපටිකම තමයි බන් ....තමන්ගේ ගේම තමන් ගහනවා..
     
    Naughty_kiththa

    Well-known member
  • Jul 28, 2024
    2,235
    2,633
    113
    මං නම් හිතන්නේ ඔය supplement අරවා මේවා සේරටම වඩා ඕන, හොදට නිදා ගන්න එකයි, හොදට හතර අතේ හුකන එකයි කියලා. මු ඒ දෙකම කරනවා.. & chill එකේ ඉන්න එක, පොඩි එකා ඉස්කොලේ යවන්නේ කොහොමද, අම්මව බලාගනනේ කොහොමද, ගෑණිට වෙන එකෙක් කොටයිද වගේ ප්‍රශ්න නැතව ඉන්න එක.

    මුගේ කොණ්ඩෙයි රැවලයි නම් මට sure නෑ. දෙකම artificial වෙන්න ඇති..
     
    Tonto

    Well-known member
  • Apr 23, 2023
    4,221
    4,040

    Vig eka galewwama figure kohomada?
    Rawla trim karala Gray color back karanne kohomada?
     
    sahan50

    Well-known member
  • Apr 15, 2024
    6,964
    6,348
    113
    kandy

    Could be