ඔබට මේ mgs එක එනවද යාලුවනේ 😂😂
rockmon Well-known member Jul 31, 2017 3,432 3,819 113 May 24, 2026 #1 Reactions: deanXX, Inigo Montoya, zid2021 and 1 other person
infernocus Well-known member Jul 8, 2025 2,442 4,870 113 May 24, 2026 #3 ඔවු බන් ගෙදර ගාව ඇලට මාලු ආවම SMS එක එනවා බාල්දිය ගහලා මාලු ටිකක් අල්ලගෙන ගෙදර එනවා Reactions: Hasistranger
deanXX Well-known member Oct 15, 2013 21,154 15,660 113 May 24, 2026 #4 මූ පච ගහලා රටම ගිණි තිබ්බා මදිවට මුහුදෙ ඉන්න මාළුත් බය කරනවා..
tharakaf Well-known member Oct 19, 2020 35,001 71,323 113 May 24, 2026 #5 rockmon said: Click to expand... @handley sms එක ආවද බන් ?
handley Well-known member Jun 24, 2018 7,254 10,070 113 May 24, 2026 #7 tharakaf said: @handley sms එක ආවද බන් ? Click to expand... We are working on it Reactions: tharakaf
Nidarshana_k Well-known member Feb 19, 2022 28,755 1 49,823 113 ප*යාගල sorry.com May 24, 2026 #8 ඔය system එක හැදුවොත් ඉන්දියන් පක්කු Hijack කරන්න්ත් පුළුවන්
supun_sg Well-known member Sep 5, 2010 15,740 24,008 113 tracing Geo-location.. ... ... May 24, 2026 #9 මටත් මාළු msg එක එනවා මම මුහුදු යන්නෙත් නෑ.. බදු msg එකත් එනවා මම බදු ගෙව්වෙත් නෑ.. මම දැන් mk? Reactions: tharakaf