Dollar එකට කළේ මේක වෙන්න බැරිද

Ldy

Well-known member
  • Oct 6, 2025
    3,387
    4,798
    113
    36
    මහා බැංකුවෙන් කෘතිමව ඩොලර් එක ඉස්සුවා

    පස්සේ ටිකකින් පහත දැම්මා

    දැන් කලින් තිබ්බා ට වැඩිය වැඩි.. හැබැයි බයියෝ ටික හිතන්නේ කොටා ගේමක් ගහලා ඩොලර් එක අඩු කළා කියලා?
     

    Ldy

    Well-known member
  • Oct 6, 2025
    3,387
    4,798
    113
    36
    එහෙම Game දෙන්න බෑ යකෝ IMF එකත් එක්ක. ට්‍රැක්ද උඹට
    IMF එක ඇවිල්ලා බලන් ඉන්නවද? system වලට log වෙලා ඉන්නවද?

    නොදන්න නිසා අහන්නේ..
     

    vgp

    Well-known member
  • Aug 19, 2010
    2,447
    2,086
    113
    එන්න තියන IMF වාරික
    Vehicle import Ban Or Restricted
    Starting to repay Loans

    ඕවා එක්ක තමයී decide වෙන්නේ
     

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,467
    17,460
    113
    Auckland
    280 ට බහිනවනම් මට හිතෙන විදියට හැමෝටම හොදයි නේද? කාලයත් එක්ක බඩු මිලත් ටිකක් අඩු වෙයි.

    Without a strong export market?
     

    SkullVamp

    Well-known member
  • Mar 8, 2013
    783
    326
    63
    ඔව් නේද, එහෙම වෙන්න තියෙන චාන්ස් එක අඩුයි නේද?
    For exports dollar rate eka uda yana eka hondai bn..

    Labor gets cheaper & exports generate more rupee income. Local rupee debts as a % of income podi wenawa without needing larger sale qty.

    China wage ratawal artificially unge currency eka undervalue karan inneth ekai.
     

    Lionzzz

    Well-known member
  • Jan 18, 2014
    3,526
    1
    3,551
    113
    Earth
    For exports dollar rate eka uda yana eka hondai bn..

    Labor gets cheaper & exports generate more rupee income. Local rupee debts as a % of income podi wenawa without needing larger sale qty.

    China wage ratawal artificially unge currency eka undervalue karan inneth ekai.
    ow but api hugak export country ekk newei ne. Lankawe manufacturing nathi tharam.