yes, a perfect one. government servant from a ordinary family.Trust you married a good one..
yes, a perfect one. government servant from a ordinary family.Trust you married a good one..
සල්ලි නෙමේ බං ජිවිතේ. සමාජේ හොඳට බැහැලා ඇම්ඩෙක් වුන මට මිනිස්සු හොඳට measure කරන්න පුළුවන්.Aparade yako
සල්ලි තමයි ජීවිතේ...සල්ලි නෙමේ බං ජිවිතේ. සමාජේ හොඳට බැහැලා ඇම්ඩෙක් වුන මට මිනිස්සු හොඳට measure කරන්න පුළුවන්.
වෙලාව වියදම් කරලා මේ වගේ ජෙනුයින් රිප්ලයි දාන්න කලින් කතෘගෙ වෙනත් කෘති කියවා පැමනීමෙන් හිත් රිදීම් අවම කරගත හැක1st advice bro
දැන් ඔය කෑල්ල උබෙන් අහපු සීන් එකක් නම් උබ ඇබරුන ගමන් ගෑනිට උබව එපා වෙනව, නැත්තන් උබ ගෑනිට බය ගෑනි කියන විදියට ඉන්න එකෙක් වෙන්න බොහො ඉඩ තියනව.
උබ මෙතනදි උබ හරි මැච් එකක් ගහන්න ඔනෙ කල්පනා කරල මොකද උබ මේ ගෑනිව දැන් හැඩල් කරන විදියෙන් තමා ඔක්කොම තීරනය වෙන්නෙ.
මම නම් ඔහොම සීන් එකකදි කෙලින් උත්තරයක් දෙන්නෙ නෑ, කෙලින්ම කියනව "එහෙම මැරෙජ් වගේ දේවල් මම නිකන් කැශුවල් කියව කියව යන්නෙ නෑ. ඩේට් කරන, විශ්වාසය තියන කෙනෙක් එක්ක විතරයි එවා කතා කරන්නෙ. මම සෑහෙන්න boundaries මේන්ටේන් කරන කෙනෙන්, we can keep in touch and progress communications. "
පිස්සුද කෝටි ගනං වියදං කරන්නකෙල්ලට උබව නැතුව බැරි වෙන ගානට යාලු කරගනිං
ඊට පස්සෙ කෙල්ලගෙ ගෙදර පලයං
කෙල්ලගෙ තාත්ත උබව දැක්ක ගමං දැනගන්නව උබ මෙලෝ වැඩකට නැති අපතයෙක් කියල
කෙල්ලව අත අරින්න ඒකිගෙ තාත්ත උබට කෝටි ගානක් සල්ලි දෙයි එතකොට
![]()
Thanks bro1st advice bro
දැන් ඔය කෑල්ල උබෙන් අහපු සීන් එකක් නම් උබ ඇබරුන ගමන් ගෑනිට උබව එපා වෙනව, නැත්තන් උබ ගෑනිට බය ගෑනි කියන විදියට ඉන්න එකෙක් වෙන්න බොහො ඉඩ තියනව.
උබ මෙතනදි උබ හරි මැච් එකක් ගහන්න ඔනෙ කල්පනා කරල මොකද උබ මේ ගෑනිව දැන් හැඩල් කරන විදියෙන් තමා ඔක්කොම තීරනය වෙන්නෙ.
මම නම් ඔහොම සීන් එකකදි කෙලින් උත්තරයක් දෙන්නෙ නෑ, කෙලින්ම කියනව "එහෙම මැරෙජ් වගේ දේවල් මම නිකන් කැශුවල් කියව කියව යන්නෙ නෑ. ඩේට් කරන, විශ්වාසය තියන කෙනෙක් එක්ක විතරයි එවා කතා කරන්නෙ. මම සෑහෙන්න boundaries මේන්ටේන් කරන කෙනෙන්, we can keep in touch and progress communications. "
Janadipathige duwa nemei kiyala kiyanneමොනවද නෑ කියන්නේ
Eyada ehema kiyannee??Janadipathige duwa nemei kiyala kiyanne
High End Class එකේ කෙල්ලෙක්ව ඩේට් කරපු කවුරු හරි ඉන්නවද මේ ගෲප් එකේ ... මගෙ ෆස්ට් ටයිම් උපදෙස් ටිකක් ඕනෙ
තාම ඉන්ටර්න් එකක් කරන් කෙනෙක් එයා මාත් එහෙමයි ... එයා මට direct කිව්වා බඳින්නම කෙනෙක් හොයන්නෙ ... මගෙ බාහිර ලුක් එක එයාට සෙට් වෙනවා එයාට දැන් මාව දැනගන්න ඕනෙලු මාසෙයක් වගේ ඇතුලත මං එයාට ඇත්තටම ගැලපෙනවද කියලා ... මං middle clz කොල්ලෙක් ... එයාලගෙ ෆැමිලි එක සල්ලි තියන කොල්ලෙක් නෙවෙඉලු බලන්නෙ ... හොඳට ඉගෙනගත්ත ගතිගුන හොඳ එයාව බලාගන්න ආදරෙන් ඉන්න එයාලගෙ බිස්නස් එකත් අනාගතේ දවසක බලාගන්න පුලුවන් කෙනෙක්ලු ....මට දැන් ඕනේ ඒ සුරංගනාවියක් වගේ කෙල්ලව කොහොම හරි සෙට් කරගන්න ... ඒ වගේ කෙල්ලො නෝමලි මොනවගේ දේවල් වලටද කැමති ... ආශ්‍රය කරනකොට එයාට මාව දැනෙන්න මොනවගේ දේවල්ද කියන්න ඕනෙ ... මම නෝමල් එකේ ඉන්න කොල්ලෙක්
ටිප්ස් ටිකක් දෙන්න ප්ලීස්
O. Wasagam samanaiEyada ehema kiyannee??
E unata eya janadipathige duwek.. ehemada?
කොහොමද බන් වියලි කලාපෙ ඉදගෙන ඔහොම ගේමක් ගැහුවෙO. Wasagam samanai
Ayyala mp , resort gm la
Mn ehe bn wada karanneකොහොමද බන් වියලි කලාපෙ ඉදගෙන ඔහොම ගේමක් ගැහුවෙ