ජිම් බෙන්ච් එකක්

sachith19920726

Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    කියපන්කො 😂
    ------ Post added on Apr 25, 2021 at 5:33 PM

    ඔවුන්ගෙන් direct නෙවේ බන් ගත්තෙ. ඔය site එකේ නෑ ඒක දාල. මේ පැත්තෙ shop එකකින් ගත්තෙ. උන් ගෙනත් දුන්න ගෙදරට.
    24 ද කොහෙද.
     

    SIC

    Well-known member
  • Dec 3, 2012
    10,647
    5,779
    113
    KALUTHARA
    Math gaththa home gym newei dumbbell set ekak adjustable bench ekak corona kale Eser eken, gym wahala keliya. Motivation eka tiyenawanam gedara tama lesima. Uba hari haman gym ekakata yana membership 3-4 years invest karath padu na ubata life time tiyenawa. Time saving nikan kalaya kanna ona na gedara sellam karaddi.
    ow bn math dumbbell walin gedara sellm karanne , gedara flat meseka sellm karanne 🙈 bench ekak ganna oni
     
    • Like
    Reactions: saman.kumara333

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,707
    23,368
    113
    ඔවුන්ගෙන් direct නෙවේ බන් ගත්තෙ. ඔය site එකේ නෑ ඒක දාල. මේ පැත්තෙ shop එකකින් ගත්තෙ. උන් ගෙනත් දුන්න ගෙදරට.
    24 ද කොහෙද.
    Ah ela thanks bro