ෆේස්බුක් API

olu bakka

Well-known member
  • Aug 18, 2011
    23,047
    23,777
    113
    අපි ඇඩ්මින් ඉන්න අපේ ෆේස්බුක් පේජස් වලට ෆේස්බුක් එකට නොයා වෙන app එකක් හරහා posts publish කරගන්න විදිහක් නැද්ද බන්?
    හම්බුන එකම විදිහ උන්ගෙ facebook app එකක් හදල කරන එක.
    ඒවා තියෙන්නෙ තනියෙන් පාවිච්චි කරන්න නෙමෙයි හින්ද approval process අරව මේවා ජාති ගොඩයි.
    ඊට ලේසියි ගිහිල්ල අතින් පෝස්ට් කරන එක.
    වෙන විදිහක් නැද්ද මේ වැඩේට?

    බම්ප් එකක් දාගෙන යන්න දන්නැති උන්.
     
    • Like
    Reactions: Inigo Montoya