ඔක්කොම 25 න් උඩ නේද? Too much මට Casual දාන්න.
ඇඳුම් කඩවල, සපත්තු කඩවල කොයිකෙත් වගේ තියෙනවා
ඔන්ලයින් නම් ගන්න බයයි.. දාලා බලලා ඇවිදලා ගන්න ඕන
ෂුවර් කරන්න පුලුවන් බ්‍රෑන්ඩ් එකක් තියෙනවද කියල බැලුවෙබම්ප්
අරන්ම නැ බන් මේ මොඩෙල් එක නම්
dsi ශොප් ලගම තියෙනවා බොහො දුරට සපත්තු කඩ කීපයක් ඔවල තියෙ
අතට අරන් බැලුවම තේරෙනවා quality එකඔක්කොම 25 න් උඩ නේද? Too much මට Casual දාන්න.
ෂුවර් කරන්න පුලුවන් බ්‍රෑන්ඩ් එකක් තියෙනවද කියල බැලුවෙ
------ Post added on Apr 11, 2026 at 3:43 PM
එලම බලමු ගිහින්අතට අරන් බැලුවම තේරෙනවා quality එක
ගානෙ හැටියට ෂේප් හැබැයි. Waves තරන්වත් ගනන් නෑ.DSI jarawal .. kadenawa max 6 months mata danna puluwan ...
Dsi samahara showroom wala tiyenawa original leather wage ewa ..hebei more more expensiveDSI jarawal .. kadenawa max 6 months mata danna puluwan ...