උදේ පාන්දරම සුපිරි බිස්නස් idea එකක් ආවා

Wicked Wolf

Well-known member
  • Dec 8, 2024
    113
    401
    63
    Matara
    මෙහෙමයි වැඩේ වෙන්නෙ. ලංකාවෙ බෞද්ද මිනිස්සු පන්සල් වල සක්කිලියො ඉන්නවා කියලා දැනගෙනත් අකමැත්තෙන් දානෙ එහෙම දෙන්නෙ , ආදාර එකතු කරනකොට අකමැත්තෙන් වුනත් සල්ලි දෙන්නෙ මැරුනම පාංශුකූලය දෙන්න පන්සලෙන් එන්නෙ නැතිවෙයි කියලා බයට. මම පොඩි බිස්නස් එකක් පටන් ගන්න හිතුවා මේකට විසදුමක් විදිහට. අපේ ලග ඉන්නවා හාමුදුරුවො සෙට් එකක්. කාට හරි මලගෙදරකදි පාංශුකූලයක් ඕන උනාම ගමෙ පන්සලෙ ලොකු හාමුදුරුවො පස්සෙ යන්නෙ නැතුව කෙලින්ම අපිට කෝල් එකක් දෙන්න තියෙන්නෙ. අපි කෙලින්ම ප්ලේස් එකට බහිනවා හාමුදුරුවො සෙට් එක වෑන් එකක දාගෙන ඇවිත්. මේකට සාමාන්‍ය සුලු මුදලක් විතරක් අය කරන්න හිතාගෙන ඉන්නෙ. සාමාන්‍යයෙන් අපි හාමුදුරුවො බදවගන්නකොට හොද handsome පිං පාට හාමුදුරුවො තමා ගන්නෙ. අලුත්ම සිවුරු අදින්නෙ. ගමෙ පන්සලෙ එවුන් වගෙ බුලත් කාපු නූගත් අඩු කුලෙ පෙනුම තියෙන හෝදපු නැති කුනු වෙච්ච සිවුරු අදින්නෙ නෑ. මල ගෙදරට උනත් පට්ට posh vibe එකක් එන්නෙ මේ හාමුදුරුවො සෙට් එක බැස්සම. වෑන් එකට ගන්න හිතන් ඉන්නෙත් toyota kdh එකක්.
     
    infernocus

    Well-known member
  • Jul 8, 2025
    2,880
    5,882
    113
    ගමේ පන්සලෙන් අහන්නෙ නැතිව පිටින් ඇවිත් පාංසකූලෙ දෙන්න බැරි මොකක් හරි හුටපටයක් තියනවා
    එහෙම පිටින් ගේනවා නං ගමේ පන්සලෙන් අහල ඕන කරන්න
     
    • Like
    Reactions: rumesh.fbi

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,530
    11,132
    113
    ගමෙ සාදුලා ගමෙ පතාක සෙට් එකත් එක්ක පොලු අරන් බහිනවා නෙද pitin ආවොත් බලාගමු කියලා?
     
    • Haha
    Reactions: rasikac

    Mali2009

    Well-known member
  • May 20, 2009
    1,819
    1,502
    113
    ගමේ පන්සලෙන් අහන්නෙ නැතිව පිටින් ඇවිත් පාංසකූලෙ දෙන්න බැරි මොකක් හරි හුටපටයක් තියනවා
    එහෙම පිටින් ගේනවා නං ගමේ පන්සලෙන් අහල ඕන කරන්න

    Yes ...... ගමේ පන්සලෙන් permission/ approval ඕන
     
    infernocus

    Well-known member
  • Jul 8, 2025
    2,880
    5,882
    113
    ගමෙ සාදුලා ගමෙ පතාක සෙට් එකත් එක්ක පොලු අරන් බහිනවා නෙද pitin ආවොත් බලාගමු කියලා?
    දැං ගමට පිටින් මුසලිම් මවුලා සෙට් එකක් බැහැලා ගමේ එවුන්ට ආගම කියලා දෙන්න ගත්තොතින් උඹලෑ පල්ලි වල එවුන් නිකං ඉන්නවද
    අනේ පලයං බං යන්න
     
    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    10,951
    13,489
    113
    පෘථිවිය
    මෙහෙමයි වැඩේ වෙන්නෙ. ලංකාවෙ බෞද්ද මිනිස්සු පන්සල් වල සක්කිලියො ඉන්නවා කියලා දැනගෙනත් අකමැත්තෙන් දානෙ එහෙම දෙන්නෙ , ආදාර එකතු කරනකොට අකමැත්තෙන් වුනත් සල්ලි දෙන්නෙ මැරුනම පාංශුකූලය දෙන්න පන්සලෙන් එන්නෙ නැතිවෙයි කියලා බයට. මම පොඩි බිස්නස් එකක් පටන් ගන්න හිතුවා මේකට විසදුමක් විදිහට. අපේ ලග ඉන්නවා හාමුදුරුවො සෙට් එකක්. කාට හරි මලගෙදරකදි පාංශුකූලයක් ඕන උනාම ගමෙ පන්සලෙ ලොකු හාමුදුරුවො පස්සෙ යන්නෙ නැතුව කෙලින්ම අපිට කෝල් එකක් දෙන්න තියෙන්නෙ. අපි කෙලින්ම ප්ලේස් එකට බහිනවා හාමුදුරුවො සෙට් එක වෑන් එකක දාගෙන ඇවිත්. මේකට සාමාන්‍ය සුලු මුදලක් විතරක් අය කරන්න හිතාගෙන ඉන්නෙ. සාමාන්‍යයෙන් අපි හාමුදුරුවො බදවගන්නකොට හොද handsome පිං පාට හාමුදුරුවො තමා ගන්නෙ. අලුත්ම සිවුරු අදින්නෙ. ගමෙ පන්සලෙ එවුන් වගෙ බුලත් කාපු නූගත් අඩු කුලෙ පෙනුම තියෙන හෝදපු නැති කුනු වෙච්ච සිවුරු අදින්නෙ නෑ. මල ගෙදරට උනත් පට්ට posh vibe එකක් එන්නෙ මේ හාමුදුරුවො සෙට් එක බැස්සම. වෑන් එකට ගන්න හිතන් ඉන්නෙත් toyota kdh එකක්.
    අනේ පලයන් බන් යන්න
     
    planner123

    Well-known member
  • May 22, 2018
    8,116
    14,015
    113
    Ohoma wena pansalakin aran awith guti kelagena news walath giya.
    Saasane wunath iri gahala wen karala thiyenne. Ona ona paliyata ehema karanna baha.
     
    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,311
    1
    31,979
    113
    - උඩරට -
    මෙහෙමයි වැඩේ වෙන්නෙ. ලංකාවෙ බෞද්ද මිනිස්සු පන්සල් වල සක්කිලියො ඉන්නවා කියලා දැනගෙනත් අකමැත්තෙන් දානෙ එහෙම දෙන්නෙ , ආදාර එකතු කරනකොට අකමැත්තෙන් වුනත් සල්ලි දෙන්නෙ මැරුනම පාංශුකූලය දෙන්න පන්සලෙන් එන්නෙ නැතිවෙයි කියලා බයට. මම පොඩි බිස්නස් එකක් පටන් ගන්න හිතුවා මේකට විසදුමක් විදිහට. අපේ ලග ඉන්නවා හාමුදුරුවො සෙට් එකක්. කාට හරි මලගෙදරකදි පාංශුකූලයක් ඕන උනාම ගමෙ පන්සලෙ ලොකු හාමුදුරුවො පස්සෙ යන්නෙ නැතුව කෙලින්ම අපිට කෝල් එකක් දෙන්න තියෙන්නෙ. අපි කෙලින්ම ප්ලේස් එකට බහිනවා හාමුදුරුවො සෙට් එක වෑන් එකක දාගෙන ඇවිත්. මේකට සාමාන්‍ය සුලු මුදලක් විතරක් අය කරන්න හිතාගෙන ඉන්නෙ. සාමාන්‍යයෙන් අපි හාමුදුරුවො බදවගන්නකොට හොද handsome පිං පාට හාමුදුරුවො තමා ගන්නෙ. අලුත්ම සිවුරු අදින්නෙ. ගමෙ පන්සලෙ එවුන් වගෙ බුලත් කාපු නූගත් අඩු කුලෙ පෙනුම තියෙන හෝදපු නැති කුනු වෙච්ච සිවුරු අදින්නෙ නෑ. මල ගෙදරට උනත් පට්ට posh vibe එකක් එන්නෙ මේ හාමුදුරුවො සෙට් එක බැස්සම. වෑන් එකට ගන්න හිතන් ඉන්නෙත් toyota kdh එකක්.
    ගමේ එකා ජුන්ඩා උල් කරගෙන සිවුර කැහැපොට ගාගෙන විට කකා පොල්ලක් අරන් එයි උගේ බල ප්‍ර්දේශයට වින කරන්න ආවා කියලා 🤣
     
    • Haha
    Reactions: zid2021

    CodeMan

    Well-known member
  • Aug 26, 2021
    670
    907
    93
    මල්ලි , ඕක කරන්න ඕනි ගමේ හාමුදුරුවෝ තරහ කරගෙන නෙවි. ගමේ හාමුදුරුවන්ටත් ගානක් යන විදිහට වැඩේ plan කරපන් ;)
     
    max_pain

    Well-known member
  • Jul 5, 2025
    3,796
    7,102
    113
    Galaha
    අනේ බං ගමේ හුත්තගෙන් වැඩක් නෑ මම බනක් කියෙවුවා අපේ ගෙදර මේ ලන්නගකදි මගෙ යාලු හාමුදුරුණමක් වඩම්මවලා. යාලු ෆිට් එකට ආරාදනා කරේ. සල්ලි වියදම් කරන්න පුලුවන්නම් ඕන තැනකින් හාමුදුරු කෙනෙක් වඩම්මවන්න පුලුවන් පාන්සකූලේට. අනික මැරුනාම පාන්සකූලේ කීවත් එකයි නැතත් එකයි කොහොමත් මැරිලනෙ. හුකා ගන්න කියනව ගමේ උන්ටත්. මමනම් ගමේ එක පකෙක්ට පුක දෙන්න යන්නෙ නෑ. :yes:
     
    • Like
    Reactions: zid2021

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,675
    2
    54,263
    113
    ගමේ පන්සලෙන් අහන්නෙ නැතිව පිටින් ඇවිත් පාංසකූලෙ දෙන්න බැරි මොකක් හරි හුටපටයක් තියනවා
    එහෙම පිටින් ගේනවා නං ගමේ පන්සලෙන් අහල ඕන කරන්න

    Pickme tuk tuk vs Extortionist tuk tuk

    Sangha Edition
     
    • Haha
    Reactions: infernocus

    shenat

    Well-known member
  • May 13, 2007
    58,063
    86,263
    113
    ආශ්චර්යමත් රටක
    මෙහෙමයි වැඩේ වෙන්නෙ. ලංකාවෙ බෞද්ද මිනිස්සු පන්සල් වල සක්කිලියො ඉන්නවා කියලා දැනගෙනත් අකමැත්තෙන් දානෙ එහෙම දෙන්නෙ , ආදාර එකතු කරනකොට අකමැත්තෙන් වුනත් සල්ලි දෙන්නෙ මැරුනම පාංශුකූලය දෙන්න පන්සලෙන් එන්නෙ නැතිවෙයි කියලා බයට. මම පොඩි බිස්නස් එකක් පටන් ගන්න හිතුවා මේකට විසදුමක් විදිහට. අපේ ලග ඉන්නවා හාමුදුරුවො සෙට් එකක්. කාට හරි මලගෙදරකදි පාංශුකූලයක් ඕන උනාම ගමෙ පන්සලෙ ලොකු හාමුදුරුවො පස්සෙ යන්නෙ නැතුව කෙලින්ම අපිට කෝල් එකක් දෙන්න තියෙන්නෙ. අපි කෙලින්ම ප්ලේස් එකට බහිනවා හාමුදුරුවො සෙට් එක වෑන් එකක දාගෙන ඇවිත්. මේකට සාමාන්‍ය සුලු මුදලක් විතරක් අය කරන්න හිතාගෙන ඉන්නෙ. සාමාන්‍යයෙන් අපි හාමුදුරුවො බදවගන්නකොට හොද handsome පිං පාට හාමුදුරුවො තමා ගන්නෙ. අලුත්ම සිවුරු අදින්නෙ. ගමෙ පන්සලෙ එවුන් වගෙ බුලත් කාපු නූගත් අඩු කුලෙ පෙනුම තියෙන හෝදපු නැති කුනු වෙච්ච සිවුරු අදින්නෙ නෑ. මල ගෙදරට උනත් පට්ට posh vibe එකක් එන්නෙ මේ හාමුදුරුවො සෙට් එක බැස්සම. වෑන් එකට ගන්න හිතන් ඉන්නෙත් toyota kdh එකක්.

    හාමුදුරුවන්ට පඩිය කීයක් විතර දෙනවද?

    නෑ මාත් ඉන්ටරෙස්ටඩ් ඒකයි 🤭
     
    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    8,905
    10,426
    113
    උඹ පරක්කු වැඩියි මචන් , මල්ශාලා කාරයෝ ඔය බිස්නස් එක දැන් කරනවා ,

    උන්ගේ පාලර් එකේ මිනිය තියන උන්ට A-Z service දෙනවා

    මම දන්නා එකෙක්ගේ නෑදෑයෙක් ගේ මරණයක් උනා , ළමයි දෙන්නා හිටියේ රට , අම්මා විතරයි ලංකාවේ හිටියේ (මුදල් ගෙවන වැඩිහිටි නිවාසයක ) , අම්මා මැරුණම මුන්ට ඕන උනා මුන්ගේ ගමේ මළගෙදර ගන්න (බස්නාහිර පළාතේ ප්‍රධාන නගරයක් )

    ඉතින් පාලර් එකක මළගෙදර තිබුනේ , පාලර් එකෙන් සියලුම දේ සපයලා දුන්නා , සල්ලි විතරයි අරුන් ගෙවුවේ.
     
    • Like
    Reactions: zid2021

    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,870
    35,771
    113
    වොන්ඩර් ලැන්ඩ්
    අනේ බං ගමේ හුත්තගෙන් වැඩක් නෑ මම බනක් කියෙවුවා අපේ ගෙදර මේ ලන්නගකදි මගෙ යාලු හාමුදුරුණමක් වඩම්මවලා. යාලු ෆිට් එකට ආරාදනා කරේ. සල්ලි වියදම් කරන්න පුලුවන්නම් ඕන තැනකින් හාමුදුරු කෙනෙක් වඩම්මවන්න පුලුවන් පාන්සකූලේට. අනික මැරුනාම පාන්සකූලේ කීවත් එකයි නැතත් එකයි කොහොමත් මැරිලනෙ. හුකා ගන්න කියනව ගමේ උන්ටත්. මමනම් ගමේ එක පකෙක්ට පුක දෙන්න යන්නෙ නෑ. :yes:
    elakiri agent kenek
     
    dillsdilla

    Well-known member
  • Nov 25, 2018
    2,349
    2,405
    113
    නරක නෑ මචං පට්ට බිසිනොස් අයිඩියා එක සුපිරි සුපිරි සුපිරි සුපිරි