ඔව් නේ. ස්ප්ලියමන්ට් කියන්නේ බෙහෙත් වලට අතිරේකව දෙන දේවල්. විටමින් එහෙම නේ. ඒවා දෙන්නේ ඇඟේ අඩුපාඩු තියන මිනරල් විටමින් එහෙම හදාගන්න නිකම් සමපෝශ වගේ එකක් වෙන්න ඇති නෙ