විමල් වීරවංශ අත්අඩංගුවට 😂

Jihadi john

Well-known member
  • Aug 22, 2024
    3,257
    6,961
    113



    තලංගම පොලීසිය විසින් අද (25) අත්අඩංගුවට ගනු ලැබූ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා මීට සුළු වේලාවකට පෙර පොලීසියෙන් පිටතට රැගෙන එනු ලැබීය.

    ඒ අනුව ඔහුව කඩුවෙල මහෙස්ත්‍රාත් අධිකරකරණය වෙත රැගෙන යාමට නියමිතය.

    බත්තරමුල්ල රණවිරු ස්මාරකය අසල පසුගියදා පැවති රණවිරු සැමරුම් පෙරහුරු උත්සවයට බාධා කළ බවට එල්ලවන චෝදනාවකට අදාළව ප්‍රකාශයක් ලබාදීම සඳහා විමල් වීරවංශ මහතා අද උදෑසන තලංගම පොලීසියට පැමිණි අවස්ථාවේදී මෙලෙස අත්අඩංගුවට පත්විය.
     

    thomian

    Well-known member
  • May 20, 2011
    12,048
    16,800
    113
    cf252442e61824af70625dbd627cbc70f0de8b5d.jpg
     

    Tonto

    Well-known member
  • Apr 23, 2023
    3,930
    3,657
    113
    Typical police custody 😂
    Even Pallegama didn't have this kind of custody visible to public and media. Seems Weerawansa has committed a illegal act greater than what has done by Pallegama. Still no public media aware Pallegama has been accused for Statutory rape😁
     
    • Like
    Reactions: .::J@S::.

    rambo321

    Well-known member
  • May 15, 2022
    1,664
    1
    1,987
    113
    patta neethi oi thiyenne me rate. ranawiru smarakaya balanna ona ekekta ona welawaka yanna puluwan. wimaleta personally kamathi nathi unath policiya prasiddiye anduwata kade yanawa kiyala oppu karanna maru chance eka.
     
    • Like
    Reactions: Tonto

    Tonto

    Well-known member
  • Apr 23, 2023
    3,930
    3,657
    113
    patta neethi oi thiyenne me rate. rana wiru smarakaya balanna ona ekekta ona welawaka yanna puluwan. wimaleta personally kamathi nathi unath policiya prasiddiye anduwata kade yanawa kiyala oppu karanna maru chance eka.

    Child Abuse ekata wadaa Ranaviru Smarakey balanna Yana eka Barapathala Criminal waradaki
    - Sri Lanka lo 😁
     
    • Haha
    Reactions: rambo321

    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,351
    8,486
    113
    මෝඩ ආණ්ඩුව ඌට නිකන් publicity දෙනවා ... :ROFLMAO: :ROFLMAO:
    🙊🙊
    මූන්ගේ හොර වැඩ නඩු වලට හිරේ ගියත් කියන්නෙ මේ වගේ දෙවල් වලට තමා හිරේ යන්න උනේ කියලා 😁
     

    Tonto

    Well-known member
  • Apr 23, 2023
    3,930
    3,657
    113
    Mu JVP hitiyanam Ada mu President . Ahenam mu muta wada hondata boru kiyanwa .
    වෙන්න බෑ..
    හොදට නිව්ස් එක අහපල්ල අල්ලල ඇත්තේ වීරවන්සය වෙන්න බෑ පල්ලෙගම වෙන්ටැ නැත්නම් ඔච්චර hit නිව්ස් එකක් වෙන්න බෑ😁
    ඔච්චර හිට් වෙන්න අල්ලල ඇත්තේ පල්ලෙගම වෙන්නැති..ඒකනෙ අපි කිව්වෙ මේ රටේ නීතිය සුප්පා කියල
     

    rambo321

    Well-known member
  • May 15, 2022
    1,664
    1
    1,987
    113
    Podi kellekwa Call 88k deela gennagena abuse karapu eka news novee Wimaleya Smarakeyta panna ekata Air time hours ganan breaking news gahana Media tiyena ratak😂
    e wageda bro ape police. jaffna walata wenama neethiyak. smarake balanna giya ekawa adikaraneta ekkan yanawa. adikarane ahala iwara kara ganna bari wechcha nadu kochchara thiyenawada. lamaya duushane karapu ekawa thama hariyata oppu kara ganna bariuwa dagalanawa.