විමල් නැවතත් වැලිකඩට.. දින 40ක් ඇතුලේ…
ජාතික නිදහස් පෙරමුණු නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා මේ මස 20 වන දින දක්වා නැවත රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස අද කොටුව මහේස්ත්‍රාත් අධිකරණය විසින් නියෝග කරනු ලැබීය.
පසුගිය රජය සමයේ ඇමතිවරයෙක්ව හිදිමින් රජයේ වාහන අවභාවිත කිරීමට අනුබල දුන්නේ යයි පොලිස් මුල්‍ය අපරාධ කොට්ඨාශය විසින් පසුගිය ජනවාරි 10 වන දින අත්අඩංගුවට ගනු ලැබූ ඔහු එදින සිට රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.
මන්ත්‍රිවරයා විසින් මහාධිකරණය හමුවේ ගොනු කර ඇති ප්රතිශෝධන ඇප ඉල්ලීම මේ මස 14 වන දින සලකා බැලීමට නියමිතය.
දැන් මෙයා විතරමද අවභාවිතය කරලා තියෙන්නේ