කර්මය මේ විදියටත් එන්න පුළුවන්. පරිස්සමින්

planner123

Well-known member
  • May 22, 2018
    7,746
    13,288
    113
    Per day 5000
    Maaseta dawas 30 nam per month 150,000
    Maasa 70k gewanawa nam 70*150,000 = 10,500,000

    Awurudu 6 iwara weddi kotiya pannala gewala company ekata. A ithin meka awurudu 6k paddoth thamai.
     
    • Sad
    Reactions: Inigo Montoya

    max_pain

    Well-known member
  • Jul 5, 2025
    3,188
    5,818
    113
    Galaha
    LOLC එකෙන් උදේට full charge කරල දෙනවද දන්නෑ නේද? නැත්තන් ඌ LOLC එකට ගෙවන 5000ට අමතරව චාජින් කොස්ට් එකත් ගෙවන්න එපැයි. ඇයි රෙපෙයාර් වලට. :rolleyes2: අවුරුදු 6ට මුට කෝටි එක හමාරක් විතර යනවනෙ එහෙම බැලුවොත් මේ හුචක්කුවට. 🧠 :poop: 🥴
     
    • Sad
    Reactions: Inigo Montoya

    Peace for All

    Well-known member
  • Mar 10, 2024
    2,316
    1,557
    113
    # Lesson to learn #

    Guys, always remember if you too get f#### up, the society will LOL at you the same way..

    Society is cruel to the weak..

    So please use your head and ask out before making important decisions as life has no reverse gear..

    House prices going up is one thing but vehicles should not..

    At the end all you need is a vehicle to go from A to B.. 🙂
     

    infernocus

    Well-known member
  • Jul 8, 2025
    2,381
    4,728
    113
    # Lesson to learn #

    Guys, always remember if you too get f#### up, the society will LOL at you the same way..

    Society is cruel to the weak..

    So please use your head and ask out before making important decisions as life has no reverse gear..
    මේක fucked up නෙමෙයි බන්
    ගෙදරින් වැලි අරගෙන ඇවිත්, තමන්ම කලිසම ගලවලා තමන්න වැලි දාගෙන අතින් අරං පුකේ තියාගෙන අරින්න කියලා කියපු වගේ වැඩක් නේ

    society එක මොකක් කරන්නත බන් මේ වගේ වැඩ වලට හිනා වෙනවා ඇරෙන්න
     

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    4,517
    8,240
    113
    35
    Spain
    # Lesson to learn #

    Guys, always remember if you too get f#### up, the society will LOL at you the same way..

    Society is cruel to the weak..

    So please use your head and ask out before making important decisions as life has no reverse gear..
    මේක කියෙව්වම දුක හිතුන, අර ගී ද මෝපසාන් කතාව මතක් වුනා. මාලයක් බේරා දෙන අවුරුදු 12ක් දස දුක් විඳපු ජෝඩුවගේ කතාව.
     

    Sanju malli

    Well-known member
  • Mar 11, 2012
    496
    330
    63
    40
    Colombo


    menna meke okkoma vistare thiyanawa. meke vidiyata 2-3 weeks gewwe nathnam wahane ussanna puluwanlu.

    ඔය හුචක්කුව උස්සන එක හොදයිනේ බන්.

    එදා ඉදල ගෙවපු එක නිකම් දුන්න කියල හිත හදාගෙන නිදහසේ ඉන්න පුළුවන්.

    පසුවට: ලීසිං එකේ උන් ඕක ගෙනියන්නෙත් නෑ. මොකෝ උන් ඕක ගෙනිහින් පතෝල මැස්සකට පාවිච්චි කරන්නද?
     
    • Like
    Reactions: reddit

    Tanto

    Well-known member
  • Jun 10, 2016
    3,590
    1,856
    113
    මේක කියෙව්වම දුක හිතුන, අර ගී ද මෝපසාන් කතාව මතක් වුනා. මාලයක් බේරා දෙන අවුරුදු 12ක් දස දුක් විඳපු ජෝඩුවගේ කතාව.
    mokakda ban ee kathaawa
     
    • Like
    Reactions: Peace for All

    Peace for All

    Well-known member
  • Mar 10, 2024
    2,316
    1,557
    113
    PickMe / Uber දාල දුවනවා නම් කිලෝ මීටර් එකකට කීයක් හොයන්න පුලුවන්ද?

    Add big time depreciation and mileage to the vehicle brah..

    Would you drive your precious possession for 100 km per day..?

    When I did Uber, I did so..

    IMHO you do not make Minimum Wage, driving Uber, here where I live..

    Tuktuks are a different matter.. - cheap vehicle with only the basic comforts, wheels and safety features..

    While some dream of a brand new 10 million car, another EK member dreams of a 2.5 million used car.. 🙂

    And @Emios adding, it would cost another 1 million for maintenance or so but still worth it IMHO..
    ------ Post added on May 25, 2026 at 3:11 PM
     
    • Like
    Reactions: topkollek

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    4,517
    8,240
    113
    35
    Spain
    mokakda ban ee kathaawa
    එක ජෝඩුවක් මගුල් ගෙදරක යන්න කියල ධනවත් යාලුවෙක්ගෙන් දියමන්ති මාලයක් ඉල්ලාගන්නවා. අවාසනාවකට වගේ මගුල් ගෙදරදී මාලය නැති වෙනවා. ඉතින් මේ මිනිස්සු දෙන්න ණය වෙලා නැති වුනු මාලය හා සමාන අලුත් මාලයක් මිලදීගෙන මිතුරියට දෙනවා. අර ණය අවුරුදු 12ක් තිස්සේ නොවිඳිනා දුක් විඳිමින් ගෙවනවා. අවසානයේ දවසක ධනවත් මිතුරියට පැරණි මිතුරිය හම්බ වෙනවා, කලින් ශෝභාසම්පන්න රුවැත්තියක් විදියට හිටි මිතුරිය දිරාපත් වී මහලු පෙනුමක් ඇතිව දිළිඳුව සිටීම නියා මිතුරිය අහනවා මොකද මෙහෙම වුනේ කියල. එතකොට දිළිඳු කාන්තාව වුනු දෙය මිතුරියට කියනවා. එවිට මිතුරිය කණගාටුවට පත්වෙලා කියනවා ඒ මාලය ඉමිටේෂන් එකක් කියල. එතරම් වටින්නේ නැහැ කියල. අවංක අහිංසක මෝඩ මිනිස්සු වැඩිය හිතන්නේ නැතිව කරන මෝඩකම් නිසා දුක් විඳිනවා. එකයි මේ කතාව මතක් වුනේ.
     

    honesty

    Well-known member
  • May 2, 2015
    2,486
    4,676
    113
    මම මේ කරුමෙ බාරගන්නවා.. මට අතින් 50,000 ක් එක්ක මේක දෙන්න, මම ඔබේ මරාලය කරගහන්න බාරගන්නවා..

    මේක අරන් දවසට 5,500 ගානෙ හයර් දුවන්න දෙනවා ගමෙන් කොළඹ ආපු එකෙක්ට..
     

    -333-

    Well-known member
  • Aug 3, 2014
    10,061
    12,916
    113
    33
    ෆින්ලන්ඩ්
    Oka

    LOLC Holdings, Browns EV and PickMe Partneship ekak. Pickme App eka harha gewanna tiyenne.​

    LOLC Holdings, Browns EV and PickMe​

    LOLC Holdings, Browns EV and PickMe have partnered to make electric vehicle ownership accessible for independent ride-hailing drivers across Sri Lanka.
    Through a direct-to-own facility, drivers can operate a Browns EV by paying a structured daily rental through the PickMe app, with full vehicle ownership transferred after six years.
    Interested partners can visit the Browns EV Experience Centre to explore available models, including the BAW E6, BAW E7, Wuling Binguo, and Wuling Cloud, assess their eligibility, and complete registration directly with LOLC. This collaboration removes traditional barriers to EV adoption, empowering drivers to build long-term assets while contributing to Sri Lanka's sustainability goals.

    Electric Cars on Rent to Own​


    Screenshot-2026-05-25-at-18-41-33-EV-Ownership-for-Pick-Me-Partners-by-LOLC-Browns-EV-Sri-Lanka.png
     
    • Sad
    Reactions: Phone Hora

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    15,903
    1
    31,431
    113
    - උඩරට -
    මාස 72ක් කියන්නෙ බන් අවුරුදු 6ක්
    දවසට 5000 ගානෙ මාස 72ක් කියන්නෙ යකෝ ලක්ශ 110ක් විතරනේ
    ගමනක් ගිහින් මගදි හිටලා පැය 6 ක් චාර්ජ් වෙනකම් ඉන්න ගියාම සැප ටමා 🤣🤣
     

    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,278
    8,811
    113
    මම මේ කරුමෙ බාරගන්නවා.. මට අතින් 50,000 ක් එක්ක මේක දෙන්න, මම ඔබේ මරාලය කරගහන්න බාරගන්නවා..

    මේක අරන් දවසට 5,500 ගානෙ හයර් දුවන්න දෙනවා ගමෙන් කොළඹ ආපු එකෙක්ට..
    එහෙම එවුන් ඉන්නවද බන්
    ඒ දුවලා දවසට කියක් හොයන්න පුළුවන්ද?

    LOLC එකෙන් උදේට full charge කරල දෙනවද දන්නෑ නේද? නැත්තන් ඌ LOLC එකට ගෙවන 5000ට අමතරව චාජින් කොස්ට් එකත් ගෙවන්න එපැයි. ඇයි රෙපෙයාර් වලට. :rolleyes2: අවුරුදු 6ට මුට කෝටි එක හමාරක් විතර යනවනෙ එහෙම බැලුවොත් මේ හුචක්කුවට. 🧠 :poop: 🥴
    මේක මරාලයක්
    ඒත් මට හිතෙනවා සෑහෙන්න පිරිසක් මේ මරාලෙට කරගහලා ඇති කියලා දැනටම
    කම්පැනි 3ටම වාසි ගත්ත එකාට හෙණ ගැහුවට
    ------ Post added on May 25, 2026 at 7:34 PM

    ගමනක් ගිහින් මගදි හිටලා පැය 6 ක් චාර්ජ් වෙනකම් ඉන්න ගියාම සැප ටමා 🤣🤣
    මොන ගමන ගියත් එක පැත්තකට කිමි 100ට අඩු එවා තමයි ඉතිම්
    යන්න එන්න 200 කිට්ටු වෙන්න උපරිම දුවයි
    ------ Post added on May 25, 2026 at 7:35 PM