විමල් වීරවංශ අත්අඩංගුවට 😂

Tonto

Well-known member
  • Apr 23, 2023
    4,232
    4,043
    113
    ඇත්තටම මෙච්චර Breaking news ගහන්න ඇරෙස්ට් කොරේ පල්ලෙගමවද? වීරවන්ස ද ?බොලේ 😁😁😁
     

    nppcheguevara

    Well-known member
  • Feb 13, 2023
    8,521
    8,706
    113
    ulan bator
    කොටි මරන්න මාවිල් ආරු ගිය විමලෙට දැන් ගිය කලක්! කැරි ඩයස්පොරා සල්ලි වලට තැරි දාර ජෙපි ආන්ඩුව නටන්නෙ!


    ------ Post added on May 25, 2026 at 3:39 PM