නෑ බන් ඔය හර්දයාබාධයක් ඇවිල්ල මැරුණේ. එහෙම ඒවා CPR දීල ගොඩ දාගන්න බැහැ. හදවත නැවතුනොත් ගොඩ ගන්න බැහැ. ඔය පැඩ්ල් තියල ෂොක් එකක් දෙන්නේ රිදම් එක රේගුලේට් කරන්න. නැවතුනොත් ගොඩගන්න බෑ. හොස්පිටල් වලදීත් හර්දයාබාධයක් ආවොත් මැරෙන්න පුළුවන් කියන්නේ මේ නිසයි. දැන් සමහරු පපුවේ කැක්කුම එක්ක ටික කාලයක් වේදනාවෙන් ඉන්නවා, එහෙම අය බෙහෙත් දීල බේරන්න පුළුවන්. CPR දීල මොලය නොමැරී තියන්න පුළුවන්. එත් මේ වීඩියෝ එකේ මනුස්සය වැටෙන්නේ මැරිලා.
දකින්න ඇති. තාත්තේ කියල නේද දුවගෙන එන්නේ?Pora watuna gaman anith gedara ganu kena duwan enne kohomada bun.?
Pora watuna gaman anith gedara ganu kena duwan enne kohomada bun.?