රුපියල නැගල එක පාරට බැස්ස නේ. උබල හිතුවද ආ ලන්කාව ගොඩ කියල? 
ආයෙත් නගිනව ශුවර්. අවුරුදු 15 ක් වත් ඔහොම තමයි, උඩ පල්ලෙහා යන ගමන්, සිග් සැග් වගේ පැටර්න් එකකින් උඩට යනව.
ට්‍රම්ප්ගෙ ප්ලෑන් තව අවුරුදු 15 ක් වත් තියෙනව, යුද්ද සාමකාමී වගේ පෙනුනට තාම හරියට පටන් ගත්තෙ වත් නෑ. තව රටවල් ගොඩක් අල්ලන්න තියෙනව.

යුද්ද වැඩි වෙන්න වෙන්න ඩොලර් උඩ යනව, රුපියල බාල්දු වෙනව
.
ඔය බැන්කු වල තිබ්බ ඩොලර් ටික, ලප කොටාගෙ ඕඩර්ස් වලින්, එක පාරට මාකට් එකට දාල අඩු ගානට විකුනන්න.
market making කියන්නෙ ඕකට. ඕක කෘතිමයි.

ඒකත් කලේ IMF වාරික හම්බෙනව කියල ශුවර් කරගත්තට පස්සෙ, ඒකෙන් ඊලග බැලන්ස් එක ගහන්න බලාගෙන.
ඕක නිකන් ඉස්සර මිනිස්සු කියනව "අතුරෙ යනව" කියල, හරිම අවදානම් අනතුරු බහුල ගමනක් (පොල් ගහෙන් පොල් ගහට ලනුවක් බැදල ඒකෙ ඇවිදිනව)
පොඩි දෙයක් මිස් උනොත් බඩු බනිස්, මොකද ඊට පස්සෙ බේරෙන්න ඩොලර් නෑ, ඩොලර් ඔක්කොම නිදහස් කරල මාකට් එකේ අඩු ගානට විකුනන්න දාල.
ඒත් ඕක කොච්චර කල් කියල නම් කරන්නද.
තනිකර බොරුව ඇදන් යන්න පුලුවන් කාලයක් තියෙනව.
උබල නිකන් චූන් වෙන්න එපා "ආ රුපියල සුපිරි උනා, අපි ගොඩ ගියා" කියල.
රුපියල තාමත් කක්කි ගදයි
උඩින් අයිසින් පොඩ්ඩක් ගාල විතරයි. 