රුපියලට නැවත කෙලවේ 💥💩

tarson

Well-known member
  • Feb 25, 2009
    8,287
    5,361
    113
    රුපියල නැගල එක පාරට බැස්ස නේ. උබල හිතුවද ආ ලන්කාව ගොඩ කියල? 🤣

    ආයෙත් නගිනව ශුවර්. අවුරුදු 15 ක් වත් ඔහොම තමයි, උඩ පල්ලෙහා යන ගමන්, සිග් සැග් වගේ පැටර්න් එකකින් උඩට යනව.

    ට්‍රම්ප්ගෙ ප්ලෑන් තව අවුරුදු 15 ක් වත් තියෙනව, යුද්ද සාමකාමී වගේ පෙනුනට තාම හරියට පටන් ගත්තෙ වත් නෑ. තව රටවල් ගොඩක් අල්ලන්න තියෙනව. ⚔️💥

    යුද්ද වැඩි වෙන්න වෙන්න ඩොලර් උඩ යනව, රුපියල බාල්දු වෙනව 💩.

    ඔය බැන්කු වල තිබ්බ ඩොලර් ටික, ලප කොටාගෙ ඕඩර්ස් වලින්, එක පාරට මාකට් එකට දාල අඩු ගානට විකුනන්න.

    market making කියන්නෙ ඕකට. ඕක කෘතිමයි. 💥💮

    ඒකත් කලේ IMF වාරික හම්බෙනව කියල ශුවර් කරගත්තට පස්සෙ, ඒකෙන් ඊලග බැලන්ස් එක ගහන්න බලාගෙන. 💩

    ඕක නිකන් ඉස්සර මිනිස්සු කියනව "අතුරෙ යනව" කියල, හරිම අවදානම් අනතුරු බහුල ගමනක් (පොල් ගහෙන් පොල් ගහට ලනුවක් බැදල ඒකෙ ඇවිදිනව)

    පොඩි දෙයක් මිස් උනොත් බඩු බනිස්, මොකද ඊට පස්සෙ බේරෙන්න ඩොලර් නෑ, ඩොලර් ඔක්කොම නිදහස් කරල මාකට් එකේ අඩු ගානට විකුනන්න දාල.

    ඒත් ඕක කොච්චර කල් කියල නම් කරන්නද.

    තනිකර බොරුව ඇදන් යන්න පුලුවන් කාලයක් තියෙනව.

    උබල නිකන් චූන් වෙන්න එපා "ආ රුපියල සුපිරි උනා, අපි ගොඩ ගියා" කියල.

    රුපියල තාමත් කක්කි ගදයි 💩 උඩින් අයිසින් පොඩ්ඩක් ගාල විතරයි. 💩🧁
     
    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    4,742
    8,724
    113
    35
    Spain
    උඹ ඉතින් ජෙප්පන්ගෙන් කුණුහබ්බ අහගන්න ලැස්ති වෙන්නේ. දැන් උන් බ්ලූම්බර්ග් ආටිකල් එකක් ගැන කියවල බඩු ගිහින් කලන්තේ හැදිලා ඉන්නේ.
     
    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,287
    5,361
    113
    උඹ ඉතින් ජෙප්පන්ගෙන් කුණුහබ්බ අහගන්න ලැස්ති වෙන්නේ. දැන් උන් බ්ලූම්බර්ග් ආටිකල් එකක් ගැන කියවල බඩු ගිහින් කලන්තේ හැදිලා ඉන්නේ.

    🤣 උන්ගෙ ජෙපි දායක සභාව ටික දවසකින් තේරුම් ගනී හිකවෙන හිකවිල්ල.
     
    • Like
    Reactions: Inigo Montoya

    lapaman

    Well-known member
  • Apr 3, 2023
    4,516
    8,134
    113
    මේකේ අනුර එන දවස් වල හිටියේ වෙසා මාලිමාවෝ දැන් සෑහෙන්න අඩුයි. තැනින් තැන එකෙක් දෙන්නෙක් වෙසාකමේ ගියොත් ඇර
     
    • Haha
    Reactions: Inigo Montoya

    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,644
    11,650
    113
    umba hena thread godak isarahata danna lasthi karan hitiye neda. Eka paara $ eka bassa eken okkma plan kela una neda :lol:
     
    chatudil

    Well-known member
  • Mar 19, 2008
    380
    550
    93
    My Home
    2010 ඉදලා බැලුවාම 120ට තිබ්බ $ එකට 3 ගුණයකින් වගේ කෙල වෙලා 2022 වෙද්දී, ඉතින් තව 3 ගුණයකින් කෙල උනොත් ඕක 1000ට වගේ යනවා. ඉතින් ඕක කෙල වෙනකම් බලාගෙන හිටියොත් රටේ ජනතාවට තමයි කෙල වෙන්නේ. මොකද තාම කිසිම දේශපාළුවෙක්ට ඕක ගොඩ දාන්න බෑ තියන ණය කන්දරාව නිසා. රටේ මිනිස්සුන්ට එකතු වෙලා මොනා හරි කරන්න වෙනවා තියන කම්මලි කම නවත්තලා. නැත්නම් ඉතින් රට විපතට දාලා රට පනින්න තමයි වෙන්නේ.
     
    SDCR

    Well-known member
  • Dec 24, 2020
    7,592
    7,662
    113
    අපරාදෙ නෙහ් 400 වෙනකන් බලන් උන්නෙ :lol:
     
    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,287
    5,361
    113
    2010 ඉදලා බැලුවාම 120ට තිබ්බ $ එකට 3 ගුණයකින් වගේ කෙල වෙලා 2022 වෙද්දී, ඉතින් තව 3 ගුණයකින් කෙල උනොත් ඕක 1000ට වගේ යනවා. ඉතින් ඕක කෙල වෙනකම් බලාගෙන හිටියොත් රටේ ජනතාවට තමයි කෙල වෙන්නේ. මොකද තාම කිසිම දේශපාළුවෙක්ට ඕක ගොඩ දාන්න බෑ තියන ණය කන්දරාව නිසා. රටේ මිනිස්සුන්ට එකතු වෙලා මොනා හරි කරන්න වෙනවා තියන කම්මලි කම නවත්තලා. නැත්නම් ඉතින් රට විපතට දාලා රට පනින්න තමයි වෙන්නේ.

    බදු ගහන එක නෙ බන් වෙන්නෙ ඩොලර් එක අඩු කරල තියාගන්න. ස්ලෝ ඩොලර් එකතු කරල එක පාර නිදහස් කරනව. ඕක තමයි කරන ප්‍රෝඩාව.

    ඒත් ස්ලෝ ඩොලර් එකතු කරන්නෙ මිනිස්සුන්ගෙ පොකට් එකට විදපු බදු සල්ලි වලින්.

    සීනි ගෑම් 100 ටත් බදු වදිනව සෑහෙන්න. හැම රෙද්දටම බදු.

    එකතු කරල ගත්තම 70%-80% ක් වගේ බදු ගහනව ලන්කාව.

    බලන් ගියාම ඔස්ට්‍රේලියාවෙ වත් එච්චර ගහන්නෙ නෑ.

    ලන්කාවෙ මිනිස්සු 80% ක් බදු ගෙවනව කියන්නෙ ඉතින් ලන්කාවෙ හැම ගෑනිම මිනිහම රජයට බදු හම්බ කරල දෙන්න වහල්ලු වගේ වැඩ කරල ඉතුරු 20% න් බෙහෙත්, ඇදුම්, කන්න බොන්න ටිකට ගෙවල, ජීවත් වෙලා මැරිල යනව එච්චරයි.

    ලන්කාවෙ රජය ඉතින් ෆුල් සැපට බිලියන ගනන් භාන්ඩාගාරෙට එකතු කරගන්නව. එකෙක් නෑ බදු අඩු කරපිය, රජයට ඕනෙ නම් හම්බ කරගෙන කාපිය කියල කියන්න.

    මිනිස්සුන්ට දෙනව කිව්වට ඉතාම අඩු ගනන් නෙ ආපහු මිනිස්සුන්ට බෙදන්නෙත්.
     
    • Sad
    Reactions: buddikagayan

    paddypower

    Well-known member
  • Nov 2, 2023
    1,388
    2,058
    113
    රුපියල නැගල එක පාරට බැස්ස නේ. උබල හිතුවද ආ ලන්කාව ගොඩ කියල? 🤣

    ආයෙත් නගිනව ශුවර්. අවුරුදු 15 ක් වත් ඔහොම තමයි, උඩ පල්ලෙහා යන ගමන්, සිග් සැග් වගේ පැටර්න් එකකින් උඩට යනව.

    ට්‍රම්ප්ගෙ ප්ලෑන් තව අවුරුදු 15 ක් වත් තියෙනව, යුද්ද සාමකාමී වගේ පෙනුනට තාම හරියට පටන් ගත්තෙ වත් නෑ. තව රටවල් ගොඩක් අල්ලන්න තියෙනව. ⚔️💥

    යුද්ද වැඩි වෙන්න වෙන්න ඩොලර් උඩ යනව, රුපියල බාල්දු වෙනව 💩.

    ඔය බැන්කු වල තිබ්බ ඩොලර් ටික, ලප කොටාගෙ ඕඩර්ස් වලින්, එක පාරට මාකට් එකට දාල අඩු ගානට විකුනන්න.

    market making කියන්නෙ ඕකට. ඕක කෘතිමයි. 💥💮

    ඒකත් කලේ IMF වාරික හම්බෙනව කියල ශුවර් කරගත්තට පස්සෙ, ඒකෙන් ඊලග බැලන්ස් එක ගහන්න බලාගෙන. 💩

    ඕක නිකන් ඉස්සර මිනිස්සු කියනව "අතුරෙ යනව" කියල, හරිම අවදානම් අනතුරු බහුල ගමනක් (පොල් ගහෙන් පොල් ගහට ලනුවක් බැදල ඒකෙ ඇවිදිනව)

    පොඩි දෙයක් මිස් උනොත් බඩු බනිස්, මොකද ඊට පස්සෙ බේරෙන්න ඩොලර් නෑ, ඩොලර් ඔක්කොම නිදහස් කරල මාකට් එකේ අඩු ගානට විකුනන්න දාල.

    ඒත් ඕක කොච්චර කල් කියල නම් කරන්නද.

    තනිකර බොරුව ඇදන් යන්න පුලුවන් කාලයක් තියෙනව.

    උබල නිකන් චූන් වෙන්න එපා "ආ රුපියල සුපිරි උනා, අපි ගොඩ ගියා" කියල.

    රුපියල තාමත් කක්කි ගදයි 💩 උඩින් අයිසින් පොඩ්ඩක් ගාල විතරයි. 💩🧁
    කියක් දෙනවද බං මෙහෙම හැලී ලියනවාට
     
    Smartm

    Well-known member
  • Jul 19, 2008
    19,709
    20,223
    113
    හස්තිශෛලපුර
    2010 ඉදලා බැලුවාම 120ට තිබ්බ $ එකට 3 ගුණයකින් වගේ කෙල වෙලා 2022 වෙද්දී, ඉතින් තව 3 ගුණයකින් කෙල උනොත් ඕක 1000ට වගේ යනවා. ඉතින් ඕක කෙල වෙනකම් බලාගෙන හිටියොත් රටේ ජනතාවට තමයි කෙල වෙන්නේ. මොකද තාම කිසිම දේශපාළුවෙක්ට ඕක ගොඩ දාන්න බෑ තියන ණය කන්දරාව නිසා. රටේ මිනිස්සුන්ට එකතු වෙලා මොනා හරි කරන්න වෙනවා තියන කම්මලි කම නවත්තලා. නැත්නම් ඉතින් රට විපතට දාලා රට පනින්න තමයි වෙන්නේ.
    රටේ මිනිස්සුන්ට එකතු වෙලා මොනා හරි කරන්න වෙනවා තියන කම්මලි කම නවත්තලා. :yes: :yes:

    jeppo innakan minissu ekatu wenne na ban.. mun issara karapu hema ekema weradi hoyapu eka neh kare.. itin mewage unta ba jathiyak unite karanna..

    epa unai kiyala buuru sajiyatai nuugath namolayai minissu vote karanne na..
     
    KandyMalli

    Well-known member
  • Feb 15, 2018
    4,259
    3,891
    113
    2010 ඉදලා බැලුවාම 120ට තිබ්බ $ එකට 3 ගුණයකින් වගේ කෙල වෙලා 2022 වෙද්දී, ඉතින් තව 3 ගුණයකින් කෙල උනොත් ඕක 1000ට වගේ යනවා. ඉතින් ඕක කෙල වෙනකම් බලාගෙන හිටියොත් රටේ ජනතාවට තමයි කෙල වෙන්නේ. මොකද තාම කිසිම දේශපාළුවෙක්ට ඕක ගොඩ දාන්න බෑ තියන ණය කන්දරාව නිසා. රටේ මිනිස්සුන්ට එකතු වෙලා මොනා හරි කරන්න වෙනවා තියන කම්මලි කම නවත්තලා. නැත්නම් ඉතින් රට විපතට දාලා රට පනින්න තමයි වෙන්නේ.
    Government එක business friendly නෑ, ආයෝජකයෝ එන්නේ නෑ, අලුත් බිස්නස් ඇතිවෙන්නේ නෑ ඉතින්

    යුද්දෙ නිසා ඩුබායි වලින් යන ආයෝජකයෙක් වත් ගන්න කිසිම ප්ලෑන් එකක් නෑ.. කරනවා නම් නියම දේවල්.

    ඒ කාලේ ප්‍රේමදාස මිනීමැරුවත් ගාමන්ට් වගේ ආයෝජන අවස්ථා කොච්චර ගෙනාවද.

    අවුරුදු දෙක හමාරක් ගිහිල්ලත් දැනෙන්න කිසිම දෙයක් වෙලා නෑ. රටක නායකයෙක් උනහම මීට වඩා ඇක්ටිව් වෙන්න ඕන