නුවර ඉඩම්

wca

Well-known member
  • Nov 14, 2017
    2,943
    5,271
    113
    කටුගස්තොට - මාතලේ කිට්ටුව ගනින්
    මාතලේ පැත්තේ අක්කරේ රු 1000 ට අඩුවෙන් ගන්න පුළුවන් ආණ්ඩුවේ ඉඩම් . පත්තරේ තිබ්බේ පොඩ්ඩක් හොයල බලන්න .ප්‍රාදේශීය ලේකම් තමයි බ්‍රෝකර් වැඩේ කරන්නේ
     
    • Wow
    Reactions: sakuntha1996

    senkadagala raja

    Active member
  • Nov 1, 2025
    308
    172
    43
    ube budget eka kohomada perch ekakata? piliyandala paththe nam poddak athulata wenna thiyenawa purch eka 6.5 - 7 wage. poddak katha karala adu karaganna puluwan wei
    මාතලේ පැත්තේ අක්කරේ රු 1000 ට අඩුවෙන් ගන්න පුළුවන් ආණ්ඩුවේ ඉඩම් . පත්තරේ තිබ්බේ පොඩ්ඩක් හොයල බලන්න .ප්‍රාදේශීය ලේකම් තමයි බ්‍රෝකර් වැඩේ කරන්නේ
    මේ සීන් එක මොකද්ද
     

    lapaman

    Well-known member
  • Apr 3, 2023
    4,589
    8,266
    113
    මේ සීන් එක මොකද්ද

    රජයේ ඉඩම් බන් බලපත්‍ර කියන්නෙ ඔවා ඉඩම් දෙපාර්තමේන්තුවේ ලිස්ට් එකෙන් ගන්න පුළුවන්
     

    senkadagala raja

    Active member
  • Nov 1, 2025
    308
    172
    43
    රජයේ ඉඩම් බන් බලපත්‍ර කියන්නෙ ඔවා ඉඩම් දෙපාර්තමේන්තුවේ ලිස්ට් එකෙන් ගන්න පුළුවන්
    ඒ කොහොමද බන් ගන්නේ සිරාවර රු 1000 ගන්න පුලුවන්ද
     

    lapaman

    Well-known member
  • Apr 3, 2023
    4,589
    8,266
    113
    ඒ කොහොමද බන් ගන්නේ සිරාවර රු 1000 ගන්න පුලුවන්ද

    1000ට නම් බෑ බන් රජයේ ඉඩම් තියෙනවා කොටස් කරලා. ඔය පර්චස් 15/10/8 කෑලී වගේ අපි කඩුවෙල අවට පර්චස් එක ඉක්මන් එකෙන් ගන්න ගියොත් පර්චස් එකක් ලක්ශ 6ක්වත් කියනවා නේ. ඔය රජයේ කෑලී වලට කියන්නෙ නියම තක්සේරුව ගොඩක් දුරට මුලු ඉඩමම ලක්ශ 6ට 7ට වගේ ගන්න පුළුවන්.

    එහෙම නැත්නම් ඔය වගා කරනවා කියලා දෙන ඉඩම් තියෙනවා ඔවා දෙන්නෙ අවුරුදු 30 99 වගෙ කාලවට එවා ගන්න පුළුවන් අක්කර ගනන් 1000ට වගේ හැබැයි අනිවාර්යයෙන් වගාවක් කරන්න ඔන. එහෙම එක්ක ඔන නම් ගෙයක් ශේප් එකෙ හදාන ඉන්න පුළුවන්
     

    ryumon

    Active member
  • May 23, 2026
    179
    122
    43
    රජයේ කෑලී වලට කියන්නෙ නියම තක්සේරුව ගොඩක් දුරට මුලු ඉඩමම ලක්ශ 6ට 7ට වගේ ගන්න පුළුවන්.

    ආයෙ විකුණන්න පුළුවන්ද
     

    kingcapton

    Well-known member
  • Sep 28, 2012
    5,309
    6,474
    113
    ඉඩමෙන් කරන්න බලාපොරොත්තුවන දේ අනුව තැන තෝරගන්න ඕන.