අපිට ඒ දවස්වල තිබුණේ පුංචි කාර් එකක්,

GoodDetective

Well-known member
  • Jul 27, 2020
    720
    866
    93
    කාර් එක වෙනුවට ටාටා ටිපර් එකක්ද ගත්තෙ? එච්චර දුරස් වෙන්න...
     

    Tharaka25

    Well-known member
  • Feb 12, 2018
    2,620
    2,232
    113
    ඇර පොඩි කාර් එකේ අත් අල්ලන් යන සීන් එකනං ඇත්ත හැබැයි මොනවා උනත්. ඉස්සර පොඩි kei car එක තියන කාලෙ කෑල්ල එක්ක කොහෙහරි යනකොට සමහර වෙලාවට ඒකි මගෙ උරහිසේ ඔලුවත් තියන් යනවා, මමත් වෙලාවකට එහෙන් මෙහෙන් ටච් කරගෙන යන්නෙ 😁 දැන් තියන එකේ උරහිසේ ඔලුව තියන්න ගියොත් අරකිට බෙල්ලක් කඩෙන් ගන්න වෙන්නෙ, වාහනේ යන ගමන් මම ටච් කරන්න ගියොත් වාහනේ පෙරලෙනවා 🥲
    අල්ල අල්ල යන්න ඕනෙ නම් බයික් එකක් ගනින්කො. බදාගෙනම යන්න පුලුවන්නෙ. උබල පාරෙ උකන්න ගිහිල්ල තමයි පාරෙ යන මිනිස්සු හප්පන්නෙ

    ප්‍රශ්නේ ලොකු කාර් එකවත් ලොකු ගෙදරවත් නෙවෙයි. දෙන්නට දෙන්නා ආදරේ නැති එක.තව මාස හයකින් අපි බැදලා අවුරුදු වීසි පහක් වෙනවා ළමයි තුන්දෙනෙක් හිටියත් තාමත් අපි දෙන්නගේ ජිවිතේ අංක එක අපි දෙන්නා. ළමයින්ගේ වැඩ කොච්චර තිබුණත් අපි වෙනුවෙන් අපිට කාලය හොයාගන්නවා.අලුතින් බඳින්න ඉන්න උන්ට කියන්නේ කසාදේ පරණ වෙනකොට ආදරේ පරණ වෙන්න දෙන්න එපා කොච්චර කවුරු හිටියත් ළමයි දහයක් හිටියත් අනිතිමට ඉතුරු වෙන්නෙ ගෑණිට මිනිහා මිනිහට ගෑණි
    ලමයි 3ක් 😮. කීයෙන්ද බැන්දෙ? උඹ සල්ලි කාරයෙක් නේද?
    ------ Post added on Aug 20, 2024 at 11:55 PM
     

    nuwanchathuranga

    Junior member
  • Jan 13, 2009
    66
    64
    18
    Friends ... ඔය කොච්චර Love කරත් අර අන්තිමට කීව ගැහැනිය පිරිමියා කියන සම්ප්‍රදායික ගතිගුන ඇති පුද්ගලයන් බවට පත් වෙනවාම තමයි ...හැබැයි ඕක වෙන්නෙ අපිටත් නොදැනීමමයි.....
     
    • Like
    Reactions: IMUNA

    Gal_banisa

    Well-known member
  • Feb 14, 2024
    2,181
    2,515
    113
    Kandakadu
    පට්ට දිග හෑල්ලක් ... සැකෙවින් කියහන්කො... සන්ධර්භය දිග වැඩි උනාම අන්තර්ගතය පුංචි මනසට විශ්ලේෂණය කරගන්න අසීරුයි