sahathika aththa..ප්‍රශ්නේ ලොකු කාර් එකවත් ලොකු ගෙදරවත් නෙවෙයි. දෙන්නට දෙන්නා ආදරේ නැති එක.තව මාස හයකින් අපි බැදලා අවුරුදු වීසි පහක් වෙනවා ළමයි තුන්දෙනෙක් හිටියත් තාමත් අපි දෙන්නගේ ජිවිතේ අංක එක අපි දෙන්නා. ළමයින්ගේ වැඩ කොච්චර තිබුණත් අපි වෙනුවෙන් අපිට කාලය හොයාගන්නවා.අලුතින් බඳින්න ඉන්න උන්ට කියන්නේ කසාදේ පරණ වෙනකොට ආදරේ පරණ වෙන්න දෙන්න එපා කොච්චර කවුරු හිටියත් ළමයි දහයක් හිටියත් අනිතිමට ඉතුරු වෙන්නෙ ගෑණිට මිනිහා මිනිහට ගෑණි