කොළඹට විශාල අඩුවක් අලුත් නගරාදිපතිනිය විසින් සම්පූර්න කරයි - මේ අපි පැතූ වෙනස නෙවෙයිද? 😍😍

clumsyhulk

Well-known member
  • Sep 20, 2024
    7,323
    10,792
    113
    🌎
    උබගේ හාමුගේ ත්‍රෙඩ් වලට සලකනවා හොදමට මදි!
    තව හොදට වීඩියො කෑලි ටිකක් අරන් පොස්ට් කරන්න ඔනෙ හතර වටෙ... :rofl: :rofl: :rofl:
    අහ් ස්වාමීන් වහන්සේ 😅😅😅
    උබටමනේ රිප්ලයි කරගෙන තියෙන්නේ 🌛
     
    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,436
    9,065
    113
    උබගේ හාමුගේ ත්‍රෙඩ් වලට සලකනවා හොදමට මදි!
    තව හොදට වීඩියො කෑලි ටිකක් අරන් පොස්ට් කරන්න ඔනෙ හතර වටෙ... :rofl: :rofl: :rofl:
    මොකක්ද මචං මේ කියුබානු පුකේ අමාරුව මුන්ට තියෙන??

    අහ් ස්වාමීන් වහන්සේ 😅😅😅
    ට්‍රැක් ද හුත්තෝ 😅😅😅
    සොරි අඩු මොලනේ
    ------ Post added on May 25, 2026 at 8:12 PM
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    35,628
    72,863
    113
    මොකක්ද මචං මේ කියුබානු පුකේ අමාරුව මුන්ට තියෙන??
    hardcore 3% ඔලුවෙ තියෙන්නෙ මේවගේ පරන මනස්ගාත. උන්ව චූන් කරන අතරේ මුන් ශෙප් එකේ උන්ගෙ ධනපති සීන් එක යටින් අරන් යනවා. 🤭 🤭
     
    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,436
    9,065
    113
    hardcore 3% ඔලුවෙ තියෙන්නෙ මේවගේ පරන මනස්ගාත. උන්ව චූන් කරන අතරේ මුන් ශෙප් එකේ උන්ගෙ ධනපති සීන් එක යටින් අරන් යනවා. 🤭 🤭
    සිරා
    කඳ බඩ පුරෝදාලා මුන් දැන් ධනපති සීන් එකේ ඉන්න ගමන් නිර්ධන පන්තියේ සඕදරයන්ව චූන් කරනවා මේවා කරලා
    ජෙප්පෝ කපලා මහලා ඇදගන්නවා
     
    Max_r

    Well-known member
  • May 10, 2007
    12,729
    1
    15,392
    113
    මොකක්ද මචං මේ කියුබානු පුකේ අමාරුව මුන්ට තියෙන??

    ට්‍රැක් ද හුත්තෝ 😅😅😅
    සොරි අඩු මොලනේ
    ------ Post added on May 25, 2026 at 8:12 PM
    ජයන්ථයා 😅😅
    තාම පස්සෙන් එනවා එහ් 🤭🤭🤭 කාපු කෑම තමයි ඉතින්
     
    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    14,805
    15,305
    113
    New Zealand
    ඩොබියන්ගේ රෙදි ඉල්ලේ
    අරගලේ කාලෙදි රාජපක්‍ෂ පිළිරුවක් කැඩුවා නේද බන්. ඒක කඩද්දි ආයෙත් මේ රටේ පිළිරු හදන්න ඕනි නෑ කිව්වා. අගමික නායකයෝ නොවන වෙනත් අයගේ පිළිම හදන්නේ වන් දනාමාන කරන්නද කියලා ඇහුවා. ඒ වීඩියෝ එක මම හොයලා දාන්නම්කෝ. ඒ දැම්මාත්, මුන් ඒකත් සාදාරණීකරණය කරලා හෝදනවා.
     
    Tonto

    Well-known member
  • Apr 23, 2023
    4,221
    4,040
    113
    KOTA kallak bala bala yanna lajja wenna no oni

    කොට කෑල්ල ඇවිත් system හදපු පාර දැන් sms එක එනවා නේද ගානට පාන්දර 4 වෙද්දී
    Ow ow

    AKD awata passe gedara essaraha Dorata udey 4 ta thattu karanawa maalu. Mama mey Loku Kelawallek, oyage doragawata awith inne allaganna kiyala
     
    • Haha
    Reactions: supun_sg

    CohenLenstra

    Well-known member
  • Jan 11, 2024
    1,308
    2,531
    113
    අරගලේ කාලෙදි රාජපක්‍ෂ පිළිරුවක් කැඩුවා නේද බන්. ඒක කඩද්දි ආයෙත් මේ රටේ පිළිරු හදන්න ඕනි නෑ කිව්වා. අගමික නායකයෝ නොවන වෙනත් අයගේ පිළිම හදන්නේ වන් දනාමාන කරන්නද කියලා ඇහුවා. ඒ වීඩියෝ එක මම හොයලා දාන්නම්කෝ. ඒ දැම්මාත්, මුන් ඒකත් සාදාරණීකරණය කරලා හෝදනවා.
    හරි ඉතිං මුන්ගේ සමාජවාදී කොමියුනිස්ට්වාදී ආගමේ නායකයෙක්ගේ පිළිරුවක් වෙන්න ඇති.
     
    War Fighter

    Well-known member
  • Mar 22, 2017
    8,899
    1
    28,043
    113
    මොකක්ද මචං මේ කියුබානු පුකේ අමාරුව මුන්ට තියෙන??

    මුන් මේ රටත් කියුබාවක් කරන්න හදන්නේ. ඒකයි මිනිස්සුන්ගේ ඇහැට දැන් ඉදන්ම හුරු කරන්නේ.
     
    Deleted

    Well-known member
  • Aug 7, 2016
    8,943
    6,273
    113
    සුබ කොමියුනිස්‍ට් අනාගතයක්..මම දැක්කා මේකේ චීන්නුන්ට බැණ බැණ සුද්දට පුප දිදී මාලිමා කොමියුනිස්ට් ජෙප්පොන්ට කඩේ යන අමුතුම ජාතියෙ ජෙප්පෝ වගයකුත් ඉන්නවා..🙃
     
    • Haha
    Reactions: Tonto