ළමයින්ට හොඳට මස්, මාළු කන්න දෙන්න පුළුවන්නම් විතරක් ළමයි හදන්න..🙏👌

gihand4r

Well-known member
  • Oct 29, 2007
    13,555
    3,977
    113
    Lanka
    oka itin lankwe unta terenne na. mun aasawata lamai hadanwa anthimta un duk widinawa. wena ratawal wala lamai hadanne unwa balaganna krgna salli tynwa nam. apey un ohe haawo patawu daanwa wgae lamai hadanwa. karuma ratawal mewa
     
    • Sad
    Reactions: Inigo Montoya

    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,477
    1
    14,540
    113
    බත් කන එක අඩුම කරල වැඩිපුර මස් කන්න ඕන. මගෙ ආණ්ඩුවක් උනානම් මස් වලට Tax 0 කරනව. පොඩි ලමයි ඉන්න අඩු ආදායම් පවුල් වලට මස් සලාකයක් දෙනව.

    සුදු හාල් වලට Tax වැඩි කරනව.

    MSLGA
     

    villa pro

    Well-known member
  • Feb 10, 2021
    1,937
    2,956
    113
    ඵහෙම දෙන්න වත්කමක් නැත්නම් බත් ගුලි විතරක් ගිල්ලවන්න ළමයි හදන්න ඵපා...




    පූසන්ට කන්න දෙන්නත් මාසෙකට 25 ක් 30 යනවා බම්
     
    • Wow
    Reactions: Inigo Montoya

    Psiko

    Well-known member
  • Mar 10, 2023
    12,459
    11,803
    113
    🤍
    ou bn ape ammalath ehmai me dan kale unath bath mai jieiwthe

    mahath wenna kiyla man harak mas kukul mas kaddi nondi krnw mawa

    owa kala hriyn nallu , kos polos , del bath kandalu :ROFLMAO: :ROFLMAO:

    mama monawth kiyan na ithin kiuwata terum gannet naane
     

    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,499
    22,590
    113
    අම්බකිස්ස
    apoo linno penta ba mata
    පූසන්ට

    හුරුල්ල බැදල දියන්
    බයිට් එකට මරු

    අඩො ඉතින්, ලමයි දෙන්නෙක් ඉන්නව නන් හොදට ප්‍රෝටින් කෑමක් දෙන එක හෙන ගේමක් නෙහ් බන්
    සාලයො දුන්නට්ඝ්, වේල් 3ට, සාලයඔ 500ක් වත් ඔන , මහ එවුන් මාලු නොකෑවත්

    මාසෙට 500*30 ~ 15000ක් මාලු වලටම

    ගොඩ එමක් නැ මාලු වලින්

    බිත්තර නන් පුලුවන් 6000කින් වගෙ ගොඩ එන්න
    ------ Post added on May 24, 2026 at 2:02 PM
    රටම ෆෙල් ඉතිං, කන්න බොන්න නෑ, ජොබ්ස් නෑ,පොලී අනුපාත අහස උසට බිස්නස් එකක් පටන් ගන්න බෑ. අලුත් පරම්පරාවට ගොඩ ඒමක් පේන මානෙක නෑ.ලෝකෙම එහෙම තමයි. ඒකයි උන් ලමයි හදන්නෙ නැත්තේ.
    ------ Post added on May 25, 2026 at 8:42 PM
     

    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,623
    2,424
    113
    අපේ උන් සාලයො කන්නෙත් නෑ. දුන්නම අතින් වහනවා, ලින්නො ඕනෙලු...
    ah, wessa kaleta salayonta kal thiyaganna beheth gahanawa. eka saththu adunagena kanne na
     
    • Wow
    Reactions: NuwanCK

    max_pain

    Well-known member
  • Jul 5, 2025
    3,287
    6,008
    113
    Galaha
    ඒ කාලේ මිනිස්සු මස් කෑවා බන්. ගම්වල දඩයක්කාරයෝ හිටිය. අපේ ගමෙත් දඩයම් කරන එකා වල් ඌරෙක් ඉත්තෑවෙක් එහෙම එළාගෙන ගමටම බෙදනවා. කරවල තිබුන ඇති පදමින්. අපේ සීයා ඒ කාලේ ළඟ ටවුමට ගිහින් තුනපහ අල ළූණු මිරිස් වගේ බඩු ගෝනියක් අරන් කරවල උම්බලකඩ එහෙමත් අරන් ගෙදර එන්නේ. අපේ සීයා එළවලු කෑම විතරක් කෑවේ නැහැ. මට ඔය හරක් කන කෑම කන්න බෑ කිව්වා.
    අපේ අත්තටත් ඔහොමයි වල් ඌරෝ ඉත්තෑවෝ එහෙම සෙට් වෙනව. අපේ අත්තගෙ යාලුවෙක් හිටිය පොරට බෝර 12 තුවක්කුවක් තිබ්බා පොර කාව හරි සෙට් කරගෙන රෑට දඩයමේ යනව. අල බතල කොස් පොලොස් කාල අක්කර ගනන් ගොවිතැන් කරා කියන කතා දැන් හදාගත්තුවා ඉස්සර ගෙවල් වල කිරි ගන්න හරක් හිටියා, බිත්තර මස් වලට කුකුලො හිටියා. දැන් වගේ කඩෙන්ගන්න නෑනේ ඒකාලේ.
     

    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,309
    6,750
    113
    හෙල බිමේ
    මස් මාලු විතරක් නෙමෙ, ගෙදර එවුන් ගෙ morality එක හොඳයි නම් විතරක් lamai හදන්න
    සිරා.. මොරාල් තියනවා නම් මස් මාළු දෙන්න ඕන කියන එකේ දෙමව්පියන්ගේ ඔළු වල තියනවා
     
    • Like
    Reactions: sinhawanshaya

    PK Amaris

    Well-known member
  • Jan 31, 2023
    621
    916
    93
    කොලෙස්ටරෝල් 😑

    එක වෙනස් වෙලාලු දැන්
    ඩොකාලත් කියන්නෙ බිත්තර කාපල්ල කියල, විසේසයෙන් ලමයින්ට
    හැට පනපු එවුන්ට නන් හොද නැතුව ඇති
     

    Peace for All

    Well-known member
  • Mar 10, 2024
    2,444
    1,670
    113
    The Power World guy's name is not familiar.. - which nationality he's from..?

    The land ownership, I believe came down with the increase in population from the 7 millions in 1950 to now..
     
    • Like
    Reactions: Inigo Montoya

    Yudewwa

    Well-known member
  • Oct 8, 2023
    2,451
    3,406
    113
    සාලයෝ 900යි ලමයෙක් නෙමෙයි පූසෙක් හදන්නත් අමාරුයි
    දැන් වාරකන් කාලේ මාළු මිල යනවා කොහොමත් .