බැඳපු ගමන් ළමයි හදන්න ඵපා❌

Bigspin

Well-known member
  • May 27, 2007
    4,241
    3,798
    113
    LONDON
    Yasmin eka sure da?yasmin use karalath bada una un nadda?
    Sure ban. However you have to take tablet on time everyday.

    Example : if 1st tablet taken at 9PM next day you have to take it around 9pm. If you miss one next day you have to take 2 next day at 9pm.

    If you started taking Yasmin it's better to use protective measures first 5 days.
     

    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,852
    1
    15,170
    113
    ඔව් අඩුමගානෙ අවුරුදු 2ක්වත් වෙනම ඉන්න ඕනෙ ළමයි හදන්න කලින්. ඒ කාලෙ ඇතුලත ඉතුරු කරන් හෝ මොකක්හරි ක්‍රමේකට වත්කම් වැඩිකරගන්නව වගේම යන්න පුළුවන් තැන් ගිහින් බලල එන්න ඕනෙ. නෑයො නම් එක එක ඒව කියාවි