ළමයි_ඵපා

TNHM

Well-known member
  • Jan 3, 2017
    5,344
    15,554
    113

    ඕක මටත් හිතිලා තියෙනවා. අනේ මන්ද.
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,937
    67,196
    113
    පිටරට කියනවද නැද්ද දන්නේ නං නෑ මෙහෙ උන් කියන බව නං දන්නව :yes:

    Oya inna naki hutan set eka.okun marila giyata passe 2000 wlain passe ipaduna un owa ahanne ne
     
    TNHM

    Well-known member
  • Jan 3, 2017
    5,344
    15,554
    113

    අපේ ගමේ ඉන්නවා ළමයි නැති ඇන්ටි කෙනෙක්. ගමේ උන් එයාව උදේට දකිනවාටත් බයයි. මම නම් හිනා වෙලා යන්නේ උදේට දැක්කත්.
    ළමයි හදන නොහදන එක එක තම තමන්ගේ කමත්තනේ. කොහොමත් අපතයෝ වගේ ළමයි හදනවට වඩා නොහද ඉන්න එක හොදයි.

    ඔය ළමයි හදන නොහදන කෙස් එක දෙෂ්පලනෙත් තියෙන්නේ. රනිල්ට ළමයි නැ කියලා මැරෙන්න හදන්නේ කට්ටිය. හැබැයි ඉතින් මහින්ද වගේ අපතයෝ හදලා එක එක කතා අහනවට වඩා නොහද ඉන්න එක තමයි හොද
     
    Last edited:

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    Oya inna naki hutan set eka.okun marila giyata passe 2000 wlain passe ipaduna un owa ahanne ne
    නාකි හුටන් සෙට් එක කියන්නේ බන් ඉතිං ගෙදර ඉන්න අයයි නෑයෝයි නෙ. ඒ මිනිස්සු මැරිලා ගියාම ඉතිං අපිටත් කොහොමත් පනහක් විතර වෙලා තියෙයි එතකොට කොහොමත් ඔය ප්‍රස්නේ එන්නේ නෑ.
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,937
    67,196
    113
    නාකි හුටන් සෙට් එක කියන්නේ බන් ඉතිං ගෙදර ඉන්න අයයි නෑයෝයි නෙ. ඒ මිනිස්සු මැරිලා ගියාම ඉතිං අපිටත් කොහොමත් පනහක් විතර වෙලා තියෙයි එතකොට කොහොමත් ඔය ප්‍රස්නේ එන්නේ නෑ.

    Eka thamai kivve naki set eka thamai owa oluwe tiyan inne.aluth unta unath ekai malath ekai.
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    උබට දරුවන්ගේ අනාගතය ගැන තියෙන්නේ ගොඩක් නරක ආකල්පයක්. ඒ නිසා ළමයි නොහදා ඉන්න තරමට හොදයි.
    නැත්තන් law of attraction පල දෙන්න ඉඩ තියෙනවා. :sorry:
     
    bladeable

    Well-known member
  • Aug 25, 2012
    2,149
    2,359
    113
    **මට මේක කියන්න හිතුනේ මේ නිව්ස් ඵක නිසා...

    'සියල්ලන්ට වඩා ගර්භණී මව්වරුන් කොරෝනාවෙන් ආරක්ෂාකාරී විය යුතුය'

    අැත්තටම මේ ප්‍රශ්න ඵක්ක ළමයි හදනව කියන්නෙ හරිම මෝඩ වැඩක්..දැන් ලෝකෙ ඵන්න ඵන්නම ප්‍රශ්න වැඩි වෙනවා..ඉස්සරහට ළමයි හදල ජීවත් කරනවට වඩා තනිකඩව ජීවත් වෙන්නත් අමාරු තත්වයක් ඵන්නෙ..බලන්න මේ වෙෙරසස් ප්‍රශ්නේ නිසා ළමයි ගෙවල්වල මොට වෙනවා අධ්‍යාපනයක් නැතුව..ළමා අපචාරත් වැඩි වෙනව ඒ හින්දම..ළමයි තනිකරම ෆෝන් ඵකේ telegram group වල සෙක්ස් බල බල ගේම් ගහගහ කාලෙ කනවා..අද කාලෙ ළමයි හදන ඵක ලේසි නෑ..ලංකාවෙනම් ළමයි හදන්නෙ තමන්ට ඕන හින්ද නෙමෙයි අනුන්ට පේන්න..අැයි දන්න උන් අහනවනේ බැඳල ගොඩක් කල් නේද ළමයි නැත්තෙ අැයි කියලා.ඔන්න ඔය හේතුව නිසාමයි ලංකාවෙ අය ළමයි හදන්නෙ.නැතුව ළමයින්ට අාදරේට නෙමෙයි.(අාදරය නැති නිසා නෙමෙයි අාර්ථික ප්‍රශ්ණ නිසා)හැබැයි ඵහෙම අහන උන් ළමයි හදලා කරදරයක් උනහම ලොවෙත් නෑ හොයාගන්න.ළමයි හදන ඵක හරි ලේසියි කන්න බොන්න ටිකක් දෙන්න විතරයි කියලයි සමහරු හිතන්නෙ..තව කට්ටියක් ඉන්නව ජාතිය බේරගන්න ළමයි හදන්න කියන කට්ටිය:rofl:.ඒවනම් අැත්තටම විහිළු කථා.ජාතිය බේරගන්න ළමයි හදන්න කියන අයට පුළුවන්ද අඩු ගානෙ ඒ ඵක ළමයෙක්ව ඉස්කෝලෙකට දාගන්න උදව්වක් කරන්න.ඒ දේවල් වෙන අාගම් වල නම් කරනවා.මම දන්න අය ඉන්‍නව ඵහෙම උදව් ගත්ත.මටත් ඉස්කෝල ප්‍රශ්නයක් අාව ඒකයි දන්නෙ ඒ වෙලාවට මොනතරම් අසරණ වෙනවද කියලා.(දැන් ජාතිය ගැන කියපු නිසා මට හම්බයෙක් කියයිද දන්නෙ නෑ..මම සිංහල බෞද්ධ.හැබැයි අාගම ඔළුව උඩ තියන් නෑ.).අළුතෙන් බැඳපු අය ළමයි හදන්‍න කලින් දෙපාරක් නෙමෙයි සිය දහස් වාරයක් හිතන්න..ඔය දෙන්න විතරක් නම් පොල් සම්බෝලයි බතුයි කකා හරි ඉන්න පුළුවන් ඒත් ළමයි ඉන්නවනම්‍ ඵහෙම කරන්න බැහැනේ.සෑහෙන්න වියදම්.හොඳටම සල්ලි තියෙනවනම්,ගෙවල්,වාහන තියෙනවනම් ළමයි හැදුවට කමක් නෑ..ඵහෙම නැත්නම් ඒ ළමයින්ටත් දුක් දෙන්‍න ළමයි හදන්න ඵපා..අද අාණ්ඩුවෙ ඉස්කෝලෙට ළමයෙක් දාන්න කොයි තරම් අමාරුද ලක්ෂ ගණන් දෙන්න ඕනද කියල ළමයි ඉන්න කෙනෙක්ගෙන් අහල බලන්‍න..සල්ලි තියෙනවනම් ඉන්ටර්නැෂනල් ඵකකට හරි දාගන්න පුළුවන්.ඒ ඔක්කොම අමාරුවෙන් කරලා ඒ ළමයි ලොකුවුනාට පස්සෙ ඵන ප්‍රශ්න..කෙල්ලෙක්නම් කොල්ලෙක් සෙට් කරගත්ත ගමන් ඔක්කොම ඉවරයි.අම්මගෙන් අහල ටොයිලට් ඵකටවත් නොගිය ඵකී මොකෙක් හරි රස්තියාදු ගහන ගංජ කාරයෙක් ඵක්ක හොටෙල් ඵකක උගෙ තුරුලේ..කොල්ලෙක් නම් කොල්ලො උනහම හැමදේම කරන්‍න ඕන කියල සිගරට් ඵකෙන් පටන් අරන් අයිස් දක්වාම ගහනවා..උෟට ජීවිතේ මොකක්ද කියල තේරුම් යනකොට අර අම්මගෙයි තාත්තගෙයි හොඳ පණ ගිහින්..ඒ මිනිස්සු ළමයි හදන්න දුක් විඳපු කාලෙට අමතරව තවත් කාලයක් මානසිකව දුක් විඳින්න වෙනවා ඒව ගැන හිත හිත.

    උඹලගේ අදහස මොකක්ද මේ දේ ගැන..

    agreed:yes::yes::yes:
     
    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,399
    10,997
    113
    Kandy

    ඔය මොකුත් වෙන්නෙ නෑ 18-20 වෙනකොට ළමයින් ව එලියට දැම්ම ම. ඊට පස්සෙ ළමයින්ගෙ වගකීම බාරකාරයන් ට ගන්න බෑ නීතිය තියෙන්නෙ ඒකට.

    අපේ වෙලා තියෙන්නෙ ළමය මැරෙනකල් ම උන් කරන ඒවට අම්ම තාත්ත වගකියන්න ඕනි කියල සමාජෙන් බලාපොරොත්තු වෙන එක.

    ගොඩක් දෙනා ළමයි හදන්නෙ ආසාවට, ජීවිතේට අරමුණක් හදාගන්න නැතුව ඔය කියන විදියට එක එකාගෙන් කතා අහන්න වෙනවට නෙමෙයි. එහෙම කරන මෝඩයි නම් ළමයි නොහද ඉන්න එක හොඳයි.
     
    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,496
    22,151
    113
    ඔය මොකුත් වෙන්නෙ නෑ 18-20 වෙනකොට ළමයින් ව එලියට දැම්ම ම. ඊට පස්සෙ ළමයින්ගෙ වගකීම බාරකාරයන් ට ගන්න බෑ නීතිය තියෙන්නෙ ඒකට.

    අපේ වෙලා තියෙන්නෙ ළමය මැරෙනකල් ම උන් කරන ඒවට අම්ම තාත්ත වගකියන්න ඕනි කියල සමාජෙන් බලාපොරොත්තු වෙන එක.

    ගොඩක් දෙනා ළමයි හදන්නෙ ආසාවට, ජීවිතේට අරමුණක් හදාගන්න නැතුව ඔය කියන විදියට එක එකාගෙන් කතා අහන්න වෙනවට නෙමෙයි. එහෙම කරන මෝඩයි නම් ළමයි නොහද ඉන්න එක හොඳයි.

    :Dඋඹ බැඳලද?ළමයි ඉන්නවද?