Gaza flotilla ගොබ්බයින්ට ස්පාංඤ්ඤය වඩාගෙන ගහයි :lol:

UbeThaththa

Well-known member
  • Apr 15, 2025
    3,370
    4,321
    113
    පුටිනා කියෙව් නගරෙත් ගාසා වගේ කරනව ☹️

    මූ මේ ආයුද තියාගෙන නොගහ ඉන්නෙ මොකද අවුරුදු ගනං යුද්දෙ ඇද ඇද? :unsure:

    @IndrajithGamage ඉන්දරේ උබ වයිට් හවුස් ගිය වෙලාවක ට්‍රම්ප්ට මේ යුද්දෙ ගැනත් පොඩ්ඩක් මතක් කරපං, ට්‍රම්ප් දිනල පැය 24න් මේ යුද්ධෙ ඉවර කරනව කිව්ව

    Last edited:
    • Wow
    Reactions: Hasantha125

    Naughtykolla48

    Well-known member
  • Nov 13, 2017
    12,379
    11,099
    113
    හඳට කිට්ටුව
    පුටිනා කියෙව් නගරෙත් ගාසා වගේ කරනව ☹️

    මූ මේ ආයුද තියාගෙන නොගහ ඉන්නෙ මොකද අවුරුදු ගනං යුද්දෙ ඇද ඇද? :unsure:

    @IndrajithGamage ඉන්දරේ උබ වයිට් හවුස් ගිය වෙලාවක ට්‍රම්ප්ට මේ යුද්දෙ ගැනත් පොඩ්ඩක් මතක් කරපං, ට්‍රම්ප් දිනල පැය 24න් මේ යුද්ධෙ ඉවර කරනව කිව්ව

    Iran yudde adenna kalin uu gahuwa nam watenma pudiya set wenawa..

    Iran walata support karanna gihin Europ, Nato puken gihilla inne..

    dan putina baya nathuwa shot eka denawa..

    balapan kariyage game eka.
     
    • Like
    Reactions: UbeThaththa