වලියකට යනවා නම් ජොකෙක් දාගෙන යන්න

Inigo Montoya

Well-known member
  • Nov 15, 2025
    5,676
    10,635
    113
    35
    Spain
    අඩෝ තව නැද්ද බන්..... ආතල්....
    You Are Wait What GIF by Wahala Room
     
    Shamal3001

    Well-known member
  • Sep 22, 2021
    6,814
    11,544
    113
    මම ඉන්දියන් කාරයෝ ඩස්පියෝ කියලා දැනගත්තේ .. වැඩකරනකොට කම්පැනි ප්‍රසන්ටේෂන් එකකදී..
    මම පුලුවන් තරම් ප්‍රසන්ටේෂන් එක ෂෝට් ඇන්ඩ් ස්වීට් කලේ..
    උන් කියපි...අපේ නම් ගමුත් මේකට කියන්න ඕන..නැත්නම් ඔයා තනියෙන් කලා කියලලු පේන්නේ...
    මම දෙන්නම් කෝ කියලා...

    සලියිඩ් 05 ක් ප්‍රසන්ටේෂන් එකට සලයිඩ් 03ක් දැම්මා උන්ගේ නමුයි...විස්තරයි... පොටෝ ටිකකුත් එක්ක...

    හාමුදුරුවෝ බණ කියන්න ආපුවම දෙන්නේ ලිස්ට් එක ඒවිදියට දුන්නා..මුන්ට
     
    Last edited:

    රෝසි ආච්චි

    Well-known member
  • Dec 10, 2011
    11,180
    24,438
    113
    මම ඉන්දියන් කාරයෝ ඩස්පියෝ කියලා දැනගත්තේ .. වැඩකරනකොට කම්පැනි ප්‍රසන්ටේෂන් එකකදී..

    මම පුලුවන් තරම් ප්‍රසන්ටේෂන් එක ෂෝට් ඇන්ඩ් ස්වීට් කලේ..

    උන් කියපි...අපේ නම් ගමුත් මේකට කියන්න ඕන..නැත්නම් ඔයා තනියෙන් කලා කියලලු පේන්නේ...

    මම දෙන්නම් කෝ කියලා...

    සලියිඩ් 05 ක් ප්‍රසන්ටේෂන් එකට සලයිඩ් 03ක් දැම්මා උන්ගේ නමුයි...විස්තරයි... පොටෝ ටිකකුත් එක්ක...

    හාමුදුරුවෝ බණ කියන්න ආපුවම දෙන්නේ ලිස්ට් එක ඒවිදියට දුන්නා..මුන්ට
    Video eka Bangladesh neda :oo: